• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බැස්ටියන් මාවතේදී බස් රියදුරන් ඉලක්ක කර විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්

5 March 2026
in දේශීය, පුවත්
බැස්ටියන් මාවතේදී  බස් රියදුරන් ඉලක්ක කර  විශේෂ මත්ද්‍රව්‍ය  පරීක්ෂාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බාල ගල් අඟුරු මෙරටට ගෙන්වීම හේතුවෙන් රුපියල් කෝටි 849ක මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවත්, පරිසරයට සිදුවන හානිය 102%කින් ඉහළ ගොස් ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (05) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය. මහජන උපයෝගිතා කොමිසම විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවක් ඇසුරෙන් කරුණු දක්වමින් ඔහු කියා සිටියේ, ගල් අඟුරු නැව් 09ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී මෙම දැවැන්ත වංචාව අනාවරණය වී ඇති බවයි. මෙම බාල ගල් අඟුරු භාවිතය නිසා බලාගාරවලින් අහසට නිකුත් වන අළු ප්‍රමාණය අධික ලෙස ඉහළ ගොස් ඇති බවත්, එමගින් ඉදිරියේදී “සල්ෆියුරික් වැසි” ඇතිවීමේ බරපතල පාරිසරික අවදානමක් පවතින බවත් ඒ මහතා අනතුරු ඇඟවීය.
මධ්‍යම පරිසර අධිකාරිය සහ වයඹ පරිසර අධිකාරිය මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අවධාරණය කළ රණවක මහතා, ජනතාව රවටා බාල ගල් අඟුරු ගෙන්වුවද විදුලි උත්පාදන යන්ත්‍ර රවටා අඛණ්ඩ විදුලිය ලබා දිය නොහැකි බව පෙන්වා දුන්නේය. ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ බිලියන 29ක පාඩුව ද මේ සමඟ සම්බන්ධ බවත්, සැපයුම් දාමය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් ලබන ඔක්තෝම්බර් මාසය වන විට රටේ ගල් අඟුරු තොග අවසන් වීමේ අවදානමක් පවතින බවත් ඔහු පැවසීය. විෂය භාර අමාත්‍යවරයා පත් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බැවින්, විදුලි සැපයුම බිඳ වැටුණහොත් එහි වගකීම ජනාධිපතිවරයා භාරගත යුතු බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.
කලාපීය ආරක්ෂාව සහ ආර්ථිකය පිළිබඳව ද අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා, ඉරාන-ඊශ්‍රායල යුද්ධය නිසා තෙල් සහ ගෑස් මිල ඉහළ යාම ශ්‍රී ලංකාවට ඍජුවම බලපාන බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී නැව් අනතුරට පත්වීම සහ ප්‍රහාරවලට ලක්වීම නිසා මෙරට අපනයන කටයුතු ද අඩාල වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව කිසිසේත්ම මෙම යුද අර්බුදයකට ඈදා නොගත යුතු බවත්, අපේ දේශසීමා ආරක්ෂා කිරීමට පමණක් බැඳී සිටිය යුතු බවත් ඔහු අවධාරණය කළේය. තමන් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ විදේශ ණය නොගෙන බලාගාර ඉදිකළ බවත්, එවකදී බාල ගල් අඟුරු ගෙන්වූ සමාගම්වල ටෙන්ඩර් වහාම අවලංගු කර නීතිය ක්‍රියාත්මක කළ බවත් රණවක මහතා වැඩිදුරටත් සිහිපත් කළේය.
Post Views: 4
Previous Post

පෞද්ගලික ජීවිතයේ අර්බුද මැද Messy ගීතයෙන් ලොවම දිනූ ලෝලා යන්ග් යළිත් වේදිකාවට

Next Post

වී ගබඩා පරීක්ෂාවට ගිය තිස්සකුට්ටිගෙන් රජයට ප්‍රබල ප්‍රශ්නයක්

Editor TTV News

Editor TTV News

Next Post

වී ගබඩා පරීක්ෂාවට ගිය තිස්සකුට්ටිගෙන් රජයට ප්‍රබල ප්‍රශ්නයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අතුරුදන් වූ නියමුවා  සෙවීමේ මෙහෙයුම  වොෂින්ටනයට  දැඩි පරීක්ෂණයක් වෙයි

අතුරුදන් වූ නියමුවා සෙවීමේ මෙහෙයුම වොෂින්ටනයට දැඩි පරීක්ෂණයක් වෙයි

5 April 2026
ඇමරිකාව සහ ඉරානය අතර  යුද තර්ජන හමුවේ  නියමුවා සෙවීම් තීව්‍ර වෙයි

ඇමරිකාව සහ ඉරානය අතර යුද තර්ජන හමුවේ නියමුවා සෙවීම් තීව්‍ර වෙයි

5 April 2026
රිස්විගේ සුපිරි ඉනිමෙන්  මුම්බායි පරදා දිල්ලි කැපිටල්ස්  පෙරමුණට එයි

රිස්විගේ සුපිරි ඉනිමෙන් මුම්බායි පරදා දිල්ලි කැපිටල්ස් පෙරමුණට එයි

5 April 2026
ඉන්දියාවේ කහ මෑ  බදු රහිත ආනයන කාලය  2027 දක්වා  දීර්ඝ කෙරේ

ඉන්දියාවේ කහ මෑ බදු රහිත ආනයන කාලය 2027 දක්වා දීර්ඝ කෙරේ

5 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුද්ධය හමුවේ ලෝකය  අඩපණ නොවිය යුතු බවට  පාප් වහන්සේ පවසති

යුද්ධය හමුවේ ලෝකය අඩපණ නොවිය යුතු බවට පාප් වහන්සේ පවසති

5 April 2026
බලශක්ති අර්බුදය හමුවේ  ඊජිප්තුවේ  විදුලි ගාස්තු ඉහළට

බලශක්ති අර්බුදය හමුවේ ඊජිප්තුවේ විදුලි ගාස්තු ඉහළට

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved