ආපදාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ වැඩසටහනේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් හෙට
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර බැතිමතුන්ගේ වන්දමාන සහ ආගමික කටයුතු සඳහා ලබා දීම වෙනුවෙන්, රජය...
Read more









