• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මධ්‍යම පළාතේ උපකාරක පන්ති ගැන චක්‍ර ලේඛනයක් නිකුත් කරනවා – ආණ්ඩුකාර ලලිත්

29 June 2023
in දේශීය
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

මධ්‍යම පළාතේ පාසල්වල ඇතැම් ගුරුවරුන් පාසලේ තමන් ඉගැන්විම් සිදු කරන පන්තියේ දරුවන් සදහා පාසලේ වේලාවෙන් පසු හා සති අන්තයේ මුදල් අය කර උපකාරක පන්ති පවත්වන බවට ලැබුණූ පැමිණි සැලකිල්ලට ගෙන එම කටයුතු නවතාලමින් චක්‍ර ලේඛනයක් නිකුත් කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවති සම්බන්ධීකරණ කමිටුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඇතැම් ගුරුවරුන් මෙම කටයුතුවල නිරතවන බවත් පාසල් දරුවන් සිය පන්තියට සහභාගි නොවන අවස්ථාවලදි පන්ති කාමරයේදි විවිධ කායික හා මානසික පිඩනයන් වන ආකාරයේ කටයුතු සිදු කරන බවට පැමිණි රැසක් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට ලැබුණූ බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

මෙම චක්‍රලේඛනය උල්ලංගණය කරන ගුරුවරුන් හට විනයානුකුල පියවර ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ වැටලිස් ඒකකයක් ස්ථාපිත කිරිමට බලාපොරොත්තු වන බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 65
Previous Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව මීලග පාර්ලිමේන්තු සැසිවාරයේදී

Next Post

සදාහරිත සමාගමේ අලෙවි වෘත්තිකයන් SLIM NASCO සම්මාන 9කින් පිදුම් ලබයි

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

5 June 2026
පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

5 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved