• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සෞදියට අත නොතබනු පාකිස්ථානයෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

6 March 2026
in පුවත්, විදෙස්
සෞදියට අත නොතබනු පාකිස්ථානයෙන් ඉරානයට  දැඩි අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ පිහිටි ඇමරිකානු කඳවුරු වෙත ඉරානය එල්ල කරන ප්‍රහාර තීව්‍ර කර ඇති පසුබිමක, සෞදි අරාබියට ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙස පාකිස්ථානය ඉරානයට නිල වශයෙන් අනතුරු ඇඟවීමක් කර තිබේ. පාකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් දාර් මහතා පෙන්වා දෙන්නේ සෞදි අරාබිය සහ පාකිස්ථානය අතර පවතින අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම හේතුවෙන්, සෞදියට එල්ල වන ඕනෑම ආක්‍රමණයක් පාකිස්ථානයට එල්ල වූ ආක්‍රමණයක් ලෙස සලකා ඊට එරෙහිව යුද වැදීමට තම රටට සිදුවන බවයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමඟ පැවැති සංවාදයකදී ඉෂාක් දාර් මහතා මේ බව අවධාරණය කර ඇත.
2025 සැප්තැම්බර් මාසයේදී අත්සන් කරන ලද මෙම මූලෝපායික ආරක්ෂක ගිවිසුම හුදෙක් යුදමය සහයෝගීතාවයකට පමණක් සීමා නොවූවක් වන අතර, එය බුද්ධි තොරතුරු හුවමාරුව සහ ඒකාබද්ධ යුද අභ්‍යාස ද ඇතුළත් විස්තීරණ එකඟතාවකි. මෙම ගිවිසුම තුළ න්‍යෂ්ටික අවි පිළිබඳව නිල වශයෙන් සඳහන් නොවුණද, සෞදි අරාබියේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය වුවහොත් පාකිස්ථානය සතු න්‍යෂ්ටික බලය වුවද යොදා ගත හැකි බවට පාකිස්ථාන බලධාරීන් ඉඟි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානය සමඟ මිත්‍රශීලීව සිටීමට උත්සාහ කළද, සෞදිය සමඟ ඇති ආරක්ෂක බැඳීම්වලට ප්‍රමුඛත්වය දීමට පාකිස්ථානය සූදානම් බව මෙයින් පැහැදිලි වේ.
Post Views: 3
Previous Post

රාජ්‍ය සේවයට අලුත් හුස්මක්

Next Post

ඇසෑම්හි දී ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ  පස් වැදෑරුම් සන්නිවේදන සැලැස්මට  මෙහෙයුම් කමිටු අනුමැතිය

7 April 2026
තායිලන්තයේ  ආසියානු තාක්ෂණ ආයතනය සහ  ශ්‍රී ලංකාව අතර  පර්යේෂණ සහයෝගිතාවයට අනුමැතිය

භූගත ජලය සුරැකීමට  1964 ජල සම්පත් මණ්ඩල පනත  සංශෝධනය කිරීමට අනුමැතිය

ග්‍රීසියේ නීති විරෝධී  මසුන් ඇල්ලීම වැළැක්වීමට  නව ඩිජිටල් සිතියමක් හඳුන්වා දෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ  පස් වැදෑරුම් සන්නිවේදන සැලැස්මට  මෙහෙයුම් කමිටු අනුමැතිය

ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ පස් වැදෑරුම් සන්නිවේදන සැලැස්මට මෙහෙයුම් කමිටු අනුමැතිය

7 April 2026
තායිලන්තයේ  ආසියානු තාක්ෂණ ආයතනය සහ  ශ්‍රී ලංකාව අතර  පර්යේෂණ සහයෝගිතාවයට අනුමැතිය

තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකාව අතර පර්යේෂණ සහයෝගිතාවයට අනුමැතිය

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved