• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෑලියගොඩ මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

5 April 2026
in දේශීය, පුවත්
පෑලියගොඩ මහල් නිවාස සංකීර්ණයේ  ඉදිකිරීම් කටයුතු නියෝජ්‍ය  අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අඩු ආදායම්ලාභී සහ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් පෑලියගොඩ රෝහණ විහාර පෙදෙසේ ඉදිකෙරෙන නව මහල් නිවාස සංකීර්ණයේ වත්මන් ප්‍රගතිය සොයා බැලීම සඳහා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඊයේ (අප්‍රේල් 04) එහි විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණයක නිරත වුණා.
පර්යන්ත දෙකකින් සහ මහල් 16කින් සමන්විත වන පරිදි සැලසුම් කර ඇති මෙම නිවාස සංකීර්ණයේ වර්ග අඩි 530ක වපසරියකින් යුතු නිවාස ඒකක 615ක් නිර්මාණය කිරීමට නියමිතයි. සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5620ක මුදලක් වැය කෙරෙන අතර 2024 වසරේ දෙසැම්බර් මස ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2027 වසරේ දෙසැම්බර් මාසයට පෙර අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සඳහා දේශීය මෙන්ම චීන ඉදිකිරීම් සේවකයින්ගේ සහයද හිමි වන බවයි වාර්තා වන්නේ.
මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ සාම්ප්‍රදායික ‘බිත්ති 06 ක’ පටු ආකෘතියෙන් බැහැරව, සැබෑ නිවසක හැඟීමක් ලැබෙන පරිදි උසස් ප්‍රමිතියෙන් යුතුව මෙහි ඉදිකිරීම් සිදු කළ යුතු බවයි. එමෙන්ම ජනතාවට වඩාත් හිතකර සහ පදිංචියට යෝග්‍ය නව අංගද එක් කරමින් මෙය තිරසර ව්‍යාපෘතියක් ලෙස ඉදිරියට ගෙන යන ලෙස ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
Post Views: 4
Previous Post

නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට

Next Post

1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ ප්‍රධාන කාර්යාලය අලුත් තැනකට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය  ඉවත් කිරීමට සූදානම් බව  අමාත්‍ය විජිත හේරත් පවසයි

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය ඉවත් කිරීමට සූදානම් බව අමාත්‍ය විජිත හේරත් පවසයි

5 April 2026
පදුක්ක සහ ඒ අවට  ප්‍රදේශවලට අද රාත්‍රී සිට  පැය 12 ක ජල කප්පාදුවක්

ජනාධිපතිවරයා ගැන  වෙනස්ම අර්ථකථනයක්  දෙන රංජන් රාමනායක

ලෝක සෞඛ්‍ය දිනය 2026  අග්නිදිග ආසියානු සැමරුමේ  ප්‍රධාන ආරාධිතයා ලෙස  ඇමති නලින්ද සහභාගී වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය  ඉවත් කිරීමට සූදානම් බව  අමාත්‍ය විජිත හේරත් පවසයි

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය ඉවත් කිරීමට සූදානම් බව අමාත්‍ය විජිත හේරත් පවසයි

5 April 2026
පදුක්ක සහ ඒ අවට  ප්‍රදේශවලට අද රාත්‍රී සිට  පැය 12 ක ජල කප්පාදුවක්

පදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට අද රාත්‍රී සිට පැය 12 ක ජල කප්පාදුවක්

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved