ජාත්‍යන්තර කාන්තා දිනය (මාර්තු
වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් ලබන 5 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වීමට තීරණය කර ඇත. එදින පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා මෙම විවාදය පැවැත්වේ. පාර්ලිමේන්තුව ලබන අඟහරුවාදා (3) සිට සිකුරාදා (6) දක්වා රැස්වීමට නියමිතය.
Post Views: 2