• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා සිට

12 February 2026
in දේශීය, පුවත්
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා සිට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගත් හදිසි දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ලබන සඳුදා (16) සිට එම කටයුතු යළි ආරම්භ කරන බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට කඩිනමින් සිදු කෙරෙමින් පවතී.
මේ අතර, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව කොළඹ ආගමන විගමන කාර්යාලයේ ප්‍රධාන පිවිසුම අද (12) වසා තැබීම හේතුවෙන් එම ස්ථානයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තේය. සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව තමන් මුහුණ දුන් අසීරුතාව පිළිබඳව බලධාරීන්ට දැඩි චෝදනා එල්ල කළහ. පසුව පොලිසිය මැදිහත් වී පවතින තාක්ෂණික දෝෂය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව පිරිස විසිර ගිය බව වාර්තා වේ.
Post Views: 0
Previous Post

ශල්‍යකර්ම පොරොත්තු ලේඛන අවසන් කිරීමට නව වැඩපිළිවෙළක්

Next Post

බංගලාදේශයේ තීරණාත්මක මහ මැතිවරණය අද!

Editor TTV News

Editor TTV News

Next Post
බංගලාදේශයේ  තීරණාත්මක මහ මැතිවරණය අද!

බංගලාදේශයේ තීරණාත්මක මහ මැතිවරණය අද!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුර්කි පාර්ලිමේන්තුවේ  නව අධිකරණ අමාත්‍යවරයාගේ  දිවුරුම් දීමට  විපක්ෂයෙන් දැඩි විරෝධයක්

තුර්කි පාර්ලිමේන්තුවේ නව අධිකරණ අමාත්‍යවරයාගේ දිවුරුම් දීමට විපක්ෂයෙන් දැඩි විරෝධයක්

12 February 2026
ළමා ශ්‍රමය තුරන් කිරීමට  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැදගත් -මහින්ද ජයසිංහ

ළමා ශ්‍රමය තුරන් කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැදගත් -මහින්ද ජයසිංහ

12 February 2026
අතුරුදන් වූ කාන්තාවක් සොයා පොලිසිය මහජන සහාය පතයි

අතුරුදන් වූ කාන්තාවක් සොයා පොලිසිය මහජන සහාය පතයි

12 February 2026
කටුගස්තොට ප්‍රාදේශීය රෝහලට  නව ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරයක්

කටුගස්තොට ප්‍රාදේශීය රෝහලට නව ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරයක්

12 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඕමානය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 105 ක දැවැන්ත ජයක්

ඕමානය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 105 ක දැවැන්ත ජයක්

12 February 2026
9 වන පාකිස්ථාන  PATS තරගාවලියෙන්  ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට  රන් පදක්කමක්

9 වන පාකිස්ථාන PATS තරගාවලියෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට රන් පදක්කමක්

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved