• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොරියානු රැකියා සිහිනය විකුණා ලක්ෂ 34ක් වංචා කළ ව්‍යාජ නිලධාරියා රිමාන්ඩ්

10 March 2026
in දේශීය, පුවත්
කොරියානු රැකියා සිහිනය විකුණා  ලක්ෂ 34ක් වංචා කළ ව්‍යාජ නිලධාරියා රිමාන්ඩ්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ පුද්ගලයෙකු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කොරියාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ E-8 වීසා ලබාදෙන බව පවසමින් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 34 බැගින් මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෙම ජාවාරම වඩාත් සූක්ෂ්ම ලෙස මෙහෙයවීම සඳහා සැකකරු විසින් මුදල් ලබාදෙන පුද්ගලයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශ මූලස්ථානය ඉදිරිපිටට කැඳවා තමන් එහි සේවකයෙකු බවට විශ්වාසය ඇති කරවන අයුරින් කටයුතු කර තිබීම විශේෂත්වයක්. ලැබුණු පැමිණිලිවලට අනුව මිරිහාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී E-8 වීසා අයදුම්පත් රැසක් ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකළ මෙම වැටලීමෙන් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් කෙරුණා.
Post Views: 0
Previous Post

ඇප කොන්දේසි උල්ලංඝනය කළ මොරටුව හිටපු නගරාධිපතිට අධිකරණයෙන් දැඩි අවවාද

Next Post

ඉරානයට දීර්ඝ කාලයක් යුද්ධ කරගෙන යා හැකි බවට එරට විදේශ ප්‍රතිපත්ති උපදේශකගෙන් ප්‍රකාශයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඝර්ම කලාපීය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ සමුළුව හෙට කොළඹදී

ඝර්ම කලාපීය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ සමුළුව හෙට කොළඹදී

10 March 2026
බීරුට් අගනුවර ‘දාහියේ’ වැසියන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායලයෙන් බලහත්කාරී නියෝගයක්

ත්‍රිකුණාමලයේදී නීති විරෝධී  වැලි ජාවාරමක් නාවික හමුදා දැලේ

ඊශ්‍රායල් ප්‍රහාරවලින් ඉරානයේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන චෙහෙල් සොටවුන් මාලිගාවට දැඩි හානි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඝර්ම කලාපීය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ සමුළුව හෙට කොළඹදී

ඝර්ම කලාපීය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ සමුළුව හෙට කොළඹදී

10 March 2026
බීරුට් අගනුවර ‘දාහියේ’ වැසියන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායලයෙන් බලහත්කාරී නියෝගයක්

බීරුට් අගනුවර ‘දාහියේ’ වැසියන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායලයෙන් බලහත්කාරී නියෝගයක්

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved