• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තාවන්ගේ වැටුප් රහිත සත්කාරක සේවය ඇගයීමේ වැදගත්කම අගමැතිනි හරිනි අමරසූරිය අවධාරණය කරයි

10 March 2026
in දේශීය, පුවත්
කාන්තාවන්ගේ වැටුප් රහිත සත්කාරක සේවය ඇගයීමේ වැදගත්කම අගමැතිනි හරිනි අමරසූරිය අවධාරණය කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු (ADB) මූලස්ථානයේදී අද (10) පැවැති විශේෂ සැමරුම් උත්සවයක ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, කාන්තාවන් විසින් පවුල සහ සමාජය වෙනුවෙන් ඉටුකරනු ලබන වැටුප් රහිත සත්කාරක සේවය (Unpaid care work) මෙතෙක් නිසි ඇගයීමකට ලක්ව නොමැති බවයි. ජාතික ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා මෙම සේවාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බැවින්, එය පිළිගැනීමට සහ සහාය වීමට අවශ්‍ය සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයන් සකස් කිරීමේ අවශ්‍යතාව ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
කාන්තාවන් සහ දැරියන් සවිබල ගැන්වීම සඳහා ගුණාත්මක අධ්‍යාපනයට සමාන ප්‍රවේශයක් ලබාදීම ප්‍රබලතම මෙවලමක් වන බවත්, දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහ ශ්‍රම බලකායට කාන්තාවන් වැඩි වශයෙන් දායක කර ගැනීම තිරසාර සංවර්ධනයට අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය. කාන්තා නායකත්වය සහ සවිබල ගැන්වීම උදෙසා ඇය දක්වන කැපවීම අගයමින් මෙම උත්සවයේදී අග්‍රාමාත්‍යවරිය වෙත ‘Shireen Lateef Women’s Leadership Award’ සම්මානය ද පිරිනමනු ලැබීය. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ඇතුළු ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

ඉන්ධන මිල මීට වඩා වැඩි විය යුතුයි

Next Post

ජනතාවට සුවපහසු, ආරක්ෂිත සහ කාර්යක්ෂම පොදු ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීම රජයේ ඉලක්කයයි

Editor TTV News

Editor TTV News

Next Post
ජනතාවට සුවපහසු, ආරක්ෂිත සහ කාර්යක්ෂම පොදු ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීම රජයේ ඉලක්කයයි

ජනතාවට සුවපහසු, ආරක්ෂිත සහ කාර්යක්ෂම පොදු ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීම රජයේ ඉලක්කයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන ඉතිහාසයේ දරුණුම ප්‍රහාරය අද

ඉරාන ඉතිහාසයේ දරුණුම ප්‍රහාරය අද

10 March 2026
𝕏 Money මීළඟ මාසයේ සිට

𝕏 Money මීළඟ මාසයේ සිට

10 March 2026
විදුලි සේවක ඉල්ලීම් 64න් 62කට එකඟතාව

විදුලි සේවක ඉල්ලීම් 64න් 62කට එකඟතාව

10 March 2026
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් යුද්ධය ඉක්මනින් අවසන් වන බවට අනාවැකියක්

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් යුද්ධය ඉක්මනින් අවසන් වන බවට අනාවැකියක්

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ඉතිහාසයේ දරුණුම ප්‍රහාරය අද

ඉරාන ඉතිහාසයේ දරුණුම ප්‍රහාරය අද

10 March 2026
𝕏 Money මීළඟ මාසයේ සිට

𝕏 Money මීළඟ මාසයේ සිට

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved