• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පිලිපීනයේ ප්‍රවාහන සේවකයින් වර්ජනයක

26 March 2026
in පුවත්, විදෙස්
ඉන්ධන මිල  ඉහළ යාම හේතුවෙන් පිලිපීනයේ ප්‍රවාහන සේවකයින් වර්ජනයක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන පිරිවැය දරාගත නොහැකි ලෙස ඉහළ යාමට එරෙහිව පිලිපීනයේ මැනිලා අගනුවර ප්‍රවාහන සේවකයින් සිය ගණනක් අද දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. බීබීසී පුවත් සේවය වාර්තා කරන පරිදි පසුගිය පෙබරවාරි 28 වනදා සිට මේ දක්වා පිලිපීනය තුළ ඩීසල් සහ පෙට්‍රල් මිල දෙගුණයකට වඩා වැඩි වී ඇති අතර මේ හේතුවෙන් එරට තුළ ජාතික බලශක්ති හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. පිස්ටන් නමැති ප්‍රවාහන වෘත්තීය සමිති සන්ධානය විසින් මෙහෙයවනු ලබන මෙම වර්ජනය හරහා ඉන්ධන බදු ඉවත් කිරීම සහ තෙල් මිල පාලනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් රජය වෙත ඉදිරිපත් කර තිබේ.
අද උදෑසන අගනුවර පුරා රැස්වූ විරෝධතාකරුවන් අතර කුඩා බස් රථ සහ ජීප් රථ රියදුරන් මෙන්ම යතුරුපැදි සහ මෝටර් රථ රියදුරන් ද විශාල වශයෙන් සිටින බව වාර්තා වේ. මොවුන් ප්‍රවාහන ගාස්තු සහ වැටුප් වැඩි කරන ලෙස රජයට බලපෑම් කරන අතර රජය විසින් පොරොන්දු වූ මූල්‍ය ආධාර නිසි පරිදි තමන්ට නොලැබෙන බවට ද චෝදනා නගති. රජයෙන් ලැබීමට නියමිතව තිබූ පෙසෝ 5,000 ක දීමනාව ලබා ගැනීමට පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටියද බොහෝ දෙනෙකුට එම සහනය අහිමි වී ඇති බව විරෝධතාකරුවෝ පවසති.
බීබීසී පුවත් සේවය සමඟ අදහස් දැක්වූ 62 හැවිරිදි රියදුරෙකු වන ගිලර්මෝ ජැපෝල් කියා සිටියේ තම පවුල නඩත්තු කිරීමට ආහාර පවා නොමැති තත්ත්වයක් උදා වී ඇති බවයි. මේ අතර පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ප්‍රකාශ කර ඇත්තේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා නව තෙල් ප්‍රභවයන් සොයා ගැනීමට රජය උපරිම උත්සාහයක නිරත වන බවයි. කෙසේ වෙතත් වර්ජනය හේතුවෙන් මැනිලා අගනුවර පොදු ප්‍රවාහන සේවය දැඩි ලෙස අඩාල වී ඇති අතර ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
Post Views: 1
Previous Post

වසර අටක සාකච්ඡාවලින් පසු යුරෝපා සංගමය සහ ඕස්ට්‍රේලියාව අතර ඓතිහාසික නිදහස් වෙළඳ ගිවිසුමක්

Next Post

රටම එකට ජාතික මෙහෙයුමේ පස් මසක ප්‍රගතිය රුපියල් බිලියන 100ක මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නීතිවිරෝධී ඉන්ධන ජාවාරම්කරුවන්ට  එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කොන්දේසි විරහිතව වැටලීම් කරන්නැයි  නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් උපදෙස්

යුරෝපයේ නිවාස අර්බුදයට විසඳුමක් ලෙස  Modular Construction කෙරෙහි ලෝක අවධානය

ස්පාඤ්ඤ සංගීතය ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා  මැඩ්රිඩ් රජයෙන් නව ආයතනයක්

ඉරාන නෞකා ගැටලුව ගැන  කරුණු අධ්‍යයනය කර පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශයක් කරනවා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආර්ථික විද්‍යාඥ එලේනා පැනරිට්ස්  සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අතර විශේෂ හමුවක්

ආර්ථික විද්‍යාඥ එලේනා පැනරිට්ස් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක්

26 March 2026
නීතිවිරෝධී ඉන්ධන ජාවාරම්කරුවන්ට  එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කොන්දේසි විරහිතව වැටලීම් කරන්නැයි  නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් උපදෙස්

නීතිවිරෝධී ඉන්ධන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කොන්දේසි විරහිතව වැටලීම් කරන්නැයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් උපදෙස්

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved