• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුදලට ඔට්ටු අල්ලමින් මහ පාරේ යතුරුපැදි රේස් පැද්ද තරුණයින් පිරිසක් පිළියන්දලදී පොලීසියට කොටුවෙයි

29 March 2026
in දේශීය, පුවත්
මුදලට ඔට්ටු අල්ලමින්                                                                                                                                                                                                       මහ පාරේ යතුරුපැදි රේස් පැද්ද                                                                                                                                                                                           තරුණයින් පිරිසක් පිළියන්දලදී                                                                                                                                                                                                   පොලීසියට කොටුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ මහජනතාවට පීඩා වන අයුරින් මුදලට ඔට්ටු අල්ලමින් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ තරග පැවැත්වූ තරුණයින් 11 දෙනෙකු අද (29) අලුයම පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහෙයුම අතරතුර ඔවුන් සතුව තිබූ යතුරුපැදි 12ක් සහ ත්‍රීරෝද රථ 02ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
වට්සැප් (WhatsApp) සමූහයක් හරහා කරන ලද දැනුම්දීමකට අනුව ඊයේ (28) රාත්‍රියේ සිට මෙම පිරිස අදාළ ස්ථානයට රැස්වී මෙම නීති විරෝධී තරග පවත්වා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලීසිය, ගම්වාසීන්ගේ ද සහාය ඇතිව තරග පවත්වන ආකාරය වීඩියෝ ගත කර පසුව මාර්ගය අවහිර කරමින් මෙම වැටලීම සිදු කර ඇත. පොලිස් මෙහෙයුම හමුවේ ඇතැම් තරුණයින් සිය වාහන අතහැර පලා ගොස් ඇති බව ද වාර්තා වේ.
අත්අඩංගුවට ගත් තරුණයින් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් වාහන ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පිළියන්දල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Post Views: 3
Previous Post

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත ක්‍රියාත්මක කිරීමේදී රජය සහ සිවිල් සංවිධාන අතර දැඩි මතභේදයක්

Next Post

හෙට දිනයේ දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
හෙට දිනයේ දිස්ත්‍රික්ක රැසකට                                                                                                                                                                                             දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ                                                                                                                                                                    අවවාදාත්මක නිවේදනයක්

හෙට දිනයේ දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෑගල්ල අඹන්පිටියේදී BYD මෝටර් රථයක් විදුලි කණුවක ගැටෙයි රථයට දැඩි හානි

කෑගල්ල අඹන්පිටියේදී BYD මෝටර් රථයක් විදුලි කණුවක ගැටෙයි රථයට දැඩි හානි

29 March 2026
ඩර්බි නගරයේ පිරිසක් යටකරමින් ධාවනය වූ මෝටර් රථයක් සම්බන්ධයෙන් ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට

ඩර්බි නගරයේ පිරිසක් යටකරමින් ධාවනය වූ මෝටර් රථයක් සම්බන්ධයෙන් ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට

29 March 2026
ලෝක තෙල් වෙළෙඳපොළ කැළඹෙයි  අනිද්දා (01) සිට පෙට්‍රල් අපනයනය  තහනම් කිරීමට රුසියාවෙන්  දැඩි තීරණයක්

ලෝක තෙල් වෙළෙඳපොළ කැළඹෙයි අනිද්දා (01) සිට පෙට්‍රල් අපනයනය තහනම් කිරීමට රුසියාවෙන් දැඩි තීරණයක්

29 March 2026
ඇමරිකානු පාබල හමුදා පැමිණෙන තෙක් තම සේනාංක ‘සූදානමින්’ සිටින බව ඉරානය පවසයි

ඇමරිකානු පාබල හමුදා පැමිණෙන තෙක් තම සේනාංක ‘සූදානමින්’ සිටින බව ඉරානය පවසයි

29 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෑගල්ල අඹන්පිටියේදී BYD මෝටර් රථයක් විදුලි කණුවක ගැටෙයි රථයට දැඩි හානි

කෑගල්ල අඹන්පිටියේදී BYD මෝටර් රථයක් විදුලි කණුවක ගැටෙයි රථයට දැඩි හානි

29 March 2026
ඩර්බි නගරයේ පිරිසක් යටකරමින් ධාවනය වූ මෝටර් රථයක් සම්බන්ධයෙන් ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට

ඩර්බි නගරයේ පිරිසක් යටකරමින් ධාවනය වූ මෝටර් රථයක් සම්බන්ධයෙන් ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට

29 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved