• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පින්නදූව – දෙවට අධිවේගී පිවිසුම් මාර්ගයේ අනතුරු ඉහළට

23 February 2026
in දේශීය, පුවත්
පින්නදූව – දෙවට අධිවේගී පිවිසුම් මාර්ගයේ  අනතුරු ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ දෙවට අතර පිවිසුම් මාර්ගයේ රියදුරන් අධික වේගයෙන් රිය ධාවනය කිරීම හේතුවෙන් මාරක රිය අනතුරු ඇතුළු අනතුරු රැසක් වාර්තා වන බව ප්‍රදේශවාසීහු සහ නිලධාරීහු පෙන්වා දෙති. අධිවේගී මාර්ගයේ ගමන් කරන වේගයෙන්ම මෙම පිවිසුම් මාර්ගයේ ද රිය පැදවීම නිසා පසුගියදා පිය පුතු දෙපළක් ද ජීවිතක්ෂයට පත් වූහ.
ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය බී.ජී.එන්. කරුණාතිලක මහතා පෙන්වා දෙන්නේ පින්නදූව සිට නුගදූව දක්වා වූ මෙම මාර්ගය මංතීරු දෙකක් දක්වා පුළුල් කිරීම හරහා අනතුරු අවම කරගත හැකි බවයි. එමෙන්ම, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැති රත්නගමගේ මහතා ද පින්නදූව සහ නුගදූව අතර ‘සෙන්ටර් මීඩියන්’ (Center Median) යෙදිය යුතු බවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත්, මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් පෙන්වා දෙන්නේ මැද බෙදුම්කඩ යෙදීමට නම් මාර්ගය මංතීරු හතරක් දක්වා සංවර්ධනය කළ යුතු බවයි. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පසුගිය වසර පහක කාලය තුළ සිදු වූ අනතුරු පිළිබඳ පොලිස් වාර්තාවක් කැඳවා ඇති බවත්, ඒ මත පදනම්ව නව මාර්ග සංඥා පුවරු ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා බවත් ප්‍රධාන ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

වසර 8ක රහස් ආදරය හෙළිවෙයි: රශ්මිකා සහ විජේ දේවරකොන්ඩගේ විවාහය ස්ථිරයි

Next Post

රුපියල් කෝටියක දේපළ සොරාගත් මත්ලෝලීන් දෙදෙනෙකු ගම්පහදී දැලේ

Editor TTV News

Editor TTV News

Next Post
රුපියල් කෝටියක දේපළ සොරාගත්  මත්ලෝලීන් දෙදෙනෙකු ගම්පහදී දැලේ

රුපියල් කෝටියක දේපළ සොරාගත් මත්ලෝලීන් දෙදෙනෙකු ගම්පහදී දැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාලයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19ක් මරුට

නේපාලයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19ක් මරුට

23 February 2026
බ්‍රේක් පද්ධතියේ දෝෂයක් හේතුවෙන්  ඉන්දීය Tejas ප්‍රහාරක යානයකට බරපතළ හානි

බ්‍රේක් පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ඉන්දීය Tejas ප්‍රහාරක යානයකට බරපතළ හානි

23 February 2026
52% ක අතුරුදහන් වීම  පිටකොටුවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන්  කාන්තාවන් ඈත් වීමට බලපාන හේතු

52% ක අතුරුදහන් වීම පිටකොටුවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් කාන්තාවන් ඈත් වීමට බලපාන හේතු

23 February 2026
AI සමුළුවේ සිදු වූ  විරෝධතාවය

AI සමුළුවේ සිදු වූ විරෝධතාවය

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකාවේ නව තීරුබදු යෝජනා  ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට අවස්ථාවක් බව  නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පවසයි

ඇමරිකාවේ නව තීරුබදු යෝජනා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට අවස්ථාවක් බව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පවසයි

23 February 2026
නේපාලයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19ක් මරුට

නේපාලයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19ක් මරුට

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved