• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අත්තනගල්ල අලවල ප්‍රජාමූල තිරසර සංචාරක ගම්මානය එළිදක්වයි

පින්නවල පහසුකම් ද ඉහළට

31 March 2026
in දේශීය, පුවත්
අත්තනගල්ල අලවල ප්‍රජාමූල තිරසර  සංචාරක ගම්මානය එළිදක්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට පාත්‍ර වූ පින්නවල සංචාරක කලාපයේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. මේ වසරේදී එම කලාපයට නව පහසුකම් රැසක් එක් කිරීමට නියමිත අතර වාහන අංගනය විධිමත් ලෙස සකස් කිරීම ද ඊට ඇතුළත් ය. පින්නවල සංචාරක කලාපයේ යටිතල පහසුකම් දියුණු කිරීමෙන් ඉන් ලැබෙන ආදායම ඉහළ නැංවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
මේ අතර, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස අත්තනගල්ල අලවල ප්‍රජාමූල තිරසර සංචාරක ගම්මානය එළිදැක්වීම නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. අලවල ප්‍රදේශයේ පවතින සුන්දර දියඇලි සහ ඓතිහාසික ස්ථාන නැරඹීමට මෙම සමාරම්භක අවස්ථාවට එක් වූ විදේශීය සංචාරකයන්ට ද අවස්ථාව සලසා දී තිබුණි.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික හෙට්ටිආරච්චි සහ රුවන් මාපලගම යන මහත්වරුන් මෙන්ම බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති මහේෂ් ප්‍රියදර්ශන මහතා ද සහභාගී වී සිටියහ.
Post Views: 0
Previous Post

ඇසෑම් ප්‍රාන්ත මැතිවරණය

Next Post

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරම ඉරාන යුද්ධය අවසන් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩොලර් බිලියන 1ක ගනුදෙනුවක් හරහා  ඉන්දියාවේ ‘Sammaan’ මූල්‍ය ආයතනයේ  පාලනය අබුඩාබි ‘IHC’ සමාගම අතට

ඩොලර් බිලියන 1ක ගනුදෙනුවක් හරහා ඉන්දියාවේ ‘Sammaan’ මූල්‍ය ආයතනයේ පාලනය අබුඩාබි ‘IHC’ සමාගම අතට

31 March 2026
ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහි මිනීමැරුම් චෝදනා නඩුවේ අභියාචනාධිකරණ  තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ  විශ්‍රාම ගැනීම පිළිබඳව  පුරෝකථනය කළ නොහැකි බව  පෘතුගාල පුහුණුකරු රොබර්ටෝ මාටිනස් පවසයි

ඉරාන ප්‍රහාරයකින්  සෞදියේ පිහිටි ඇමෙරිකානු රේඩාර් යානයක් විනාශ වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොලර් බිලියන 1ක ගනුදෙනුවක් හරහා  ඉන්දියාවේ ‘Sammaan’ මූල්‍ය ආයතනයේ  පාලනය අබුඩාබි ‘IHC’ සමාගම අතට

ඩොලර් බිලියන 1ක ගනුදෙනුවක් හරහා ඉන්දියාවේ ‘Sammaan’ මූල්‍ය ආයතනයේ පාලනය අබුඩාබි ‘IHC’ සමාගම අතට

31 March 2026
ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහි මිනීමැරුම් චෝදනා නඩුවේ අභියාචනාධිකරණ  තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහි මිනීමැරුම් චෝදනා නඩුවේ අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved