• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩිජිටල් අවකාශයේ විප්ලවීය වෙනසකට මුලපුරමින් PLC සමාගම eDoc සහ eReceipt එළිදක්වයි

16 May 2024
in දේශීය, පුවත්
ඩිජිටල් අවකාශයේ විප්ලවීය වෙනසකට මුලපුරමින් PLC සමාගම eDoc සහ eReceipt එළිදක්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් ඔවුන්ගේ ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා PLC eDoc සහ PLC eReceipt යන සේවා ඩිජිටල් අවකාශයට මුදා හැරීම පසුගියදා සිදුවිය.

මෙම පද්ධති හදුන්වා දීම PLC සමාගම තැබූ තවත් ඉදිරි පියවරක් සනිටුහන් කිරීමක් ලෙස පෙන්වා දිය හැකි අතර ම මෙමගින් තිරසාරභාවය සඳහා වූ කැපවීම, පාරිභෝගික පහසුව ඉහළ නැංවීම සහ කාබන් පියසටහන් අඩු කිරීම යන ඔවුන්ගේ මූලික ඉලක්ක සමඟ ද සමපාත වේ.

eDoc සහ eReceipt යන සේවා නිර්මාණය කර සංවර්ධනය කිරීමට PLC සමාගමේ දේශීය මෘදුකාංග සංවර්ධන කණ්ඩායමක් යොදා ගැනීම මගින් තාක්ෂණික නවෝත්පාදනයන් සහ ඩිජිටල් සක්‍රීය කිරීම් (Digital enablement) සඳහා PLC සමාගම සිදුකරන කැපවීම මෙමගින් පෙන්නුම් කරයි.

PLC eDoc යනු සමාගමේ මෙහෙයුම් විධිමත් කිරීමට සහ කඩදාසි පරිභෝජනය අවම කිරීමේ අරමුණින් දියත් කරන ලද්දක් වන අතර මෙමගින් පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරයට සියලුම විද්‍යුත් ලේඛනවලට බාධාවකින් තොරව ප්‍රවේශ වීමට සහ කළමනාකරණයට හැකියාව ලබා දෙයි. PLC eDoc සාම්ප්‍රදායික රිසිට්පත්වල සිට SMS සහ පාරිභෝගික ලිපි හුවමාරු සේවා දක්වා වූ විවිධ ලේඛන වර්ග පරිශීලක-හිතකාමී වේදිකාවක් මතට ඒකාබද්ධ කිරීම සිදුකරයි.

PLC eDoc ඩිජිටල් වේදිකාවට අමතරව හදුන්වා දුන්, PLC eReceipts ඔස්සේ පාරිභෝගිකයින්ට සාම්ප්‍රදායිකව නිකුත් කරන කඩදාසි රිසිට්පත් වෙනුවට ඊ රිසිට්පත් නිකුත් කිරීම සිදුකරයි.

PLC eReceipts මගින් කෙටි පණිවිඩ සහ වෙබ් URL හරහා සිදුකරන ගනුදෙනු තොරතුරු වෙත ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට ක්ෂණික ප්‍රවේශයක් ලබාගත හැකිය. මෙමගින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ඩිජිටල් රිසිට්පත් පහසුවෙන් බාගත කර බෙදාහදා ගත හැකි අතර, ඒ ඔස්සේ භෞතික පිටපත් සඳහා ඇති අවශ්‍යතාවය සහ කඩදාසි නාස්තිය අවම කිරීම සිදුවේ.

eDoc සහ eReceipts හඳුන්වාදීම පිළිබඳ ව අදහස් දැක්වූ PLC හි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (තොරතුරු තාක්ෂණ) ප්‍රභාත් ගුණසේන මහතා පැවසූවේ; මෙම හඳුන්වාදීම තිරසර සහ හරිත අනාගතයක් වෙනුවෙන් වන අප සමාගමේ කැපවීම පෙන්නුම් කිරීමක් වන අතර පරිසර හිතකාමී භාවිතයන් ප්‍රවර්ධනයත්, බාධාවකින් තොර පාරිභෝගික අත්දැකීමක් ලබා දීමත් මෙමගින් බලාපොරොත්තු වන බවයි.

PLC සමාගම කඩදාසි රහිත මෙහෙයුම් ප්‍රවර්ධනය කිරීම සහ ලියකියවිලි ඩිජිටල්කරණය කිරීම මගින් පාරිභෝගිකයින්ට කාර්යක්ෂම ඩිජිටල් විසඳුම් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ලීසිං සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විය යුතු ඩිජිටල් පරිවර්තනය මෙහෙයවීම සහ එයට නායකත්වය ලබාදීම සිදුකරයි.

PR

Post Views: 12,908
Previous Post

මම රනිල්ගේ ගොට්ටෙක් නෙමෙයි .. රනිල්ට තව අවස්ථාවක් දෙන්නම ඕන – ඇමැති ප්‍රසන්න

Next Post

ලෝක එක්දින ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චමරි අංක 1 ට එයි

editor ttvnews

editor ttvnews

Next Post
ලෝක එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට

ලෝක එක්දින ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චමරි අංක 1 ට එයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved