• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුහුදු පතුලේ නැව් සුන්බුන්වලින් සංචාරක ආදායම වැඩිකිරීමට නව සැලසුම්

23 February 2026
in දේශීය, පුවත්
මුහුදු පතුලේ නැව් සුන්බුන්වලින්  සංචාරක ආදායම වැඩිකිරීමට නව සැලසුම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මුහුදු තීරයේ පිහිටි ඓතිහාසික නැව් සුන්බුන් ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට රජය පියවර ගන්නා බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ලෝකයේ පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව ලෙස සැලකෙන ‘HMS Hermes’ ඇතුළු සුවිශේෂී නැව් සුන්බුන් රැසක් අප මුහුදු සීමාවේ පවතින බවයි.
මෙම දිය යට උරුමයන් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් මෙරට සංචාරක ක්ෂේත්‍රයට විශාල ඩොලර් ආදායමක් උපයා ගත හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. එහෙත් වර්තමානය වන විට ඇතැම් සුන්බුන් නීතිවිරෝධී ලෙස ගොඩගැනීම සහ විනාශ කිරීම් පිළිබඳව ඔහු සිය කනගාටුව පළ කළේය. මෙම ස්ථාන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත බැවින් ඒවා ආරක්ෂා කරමින් සංචාරක ප්‍රවර්ධනයට යොදා ගැනීම සඳහා විධිමත් සම්බන්ධීකරණයක් අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.
දිය යට කිමිදුම් තාක්ෂණය (Diving Technology) සහ විශේෂඥ දැනුම භාවිත කරමින් මෙම ස්ථාන ගෝලීය මට්ටමින් ප්‍රවර්ධනය කිරීම හරහා ශ්‍රී ලංකාවට අද්විතීය සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකයේ ඉදිරියට පැමිණිය හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

ඌන සේවා සහ පුරාවිද්‍යා උපාධිධාරීන්ට ගුරු වරම් දෙන්න – සජිත්ගෙන් ඉල්ලීමක්

Next Post

ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී සංචාරක වෑන් රථයක් අනතුරට ලක්වෙයි සිව්දෙනෙකු රෝහලේ

Editor TTV News

Editor TTV News

Next Post
ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී සංචාරක වෑන් රථයක් අනතුරට ලක්වෙයි සිව්දෙනෙකු රෝහලේ

ඇල්ල - වැල්ලවාය මාර්ගයේදී සංචාරක වෑන් රථයක් අනතුරට ලක්වෙයි සිව්දෙනෙකු රෝහලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අකුරේගොඩ ඝාතන සිද්ධියට  තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

23 February 2026
කටුනායකදී රු. ලක්ෂ හැටක  නීතිවිරෝධී දුම්වැටි සමඟ  ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

කටුනායකදී රු. ලක්ෂ හැටක නීතිවිරෝධී දුම්වැටි සමඟ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

23 February 2026
තමිල්නාඩුවේ දේශපාලන සටන ඇවිළෙයි මගේ සටන ස්ටාලින් සමඟයි -විජයිගෙන් දැඩි ප්‍රහාරයක්

තමිල්නාඩුවේ දේශපාලන සටන ඇවිළෙයි මගේ සටන ස්ටාලින් සමඟයි -විජයිගෙන් දැඩි ප්‍රහාරයක්

23 February 2026
සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දැඩි අර්බුදයක

සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දැඩි අර්බුදයක

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අකුරේගොඩ ඝාතන සිද්ධියට  තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

23 February 2026
කටුනායකදී රු. ලක්ෂ හැටක  නීතිවිරෝධී දුම්වැටි සමඟ  ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

කටුනායකදී රු. ලක්ෂ හැටක නීතිවිරෝධී දුම්වැටි සමඟ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved