• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිසු දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්‍ෂා කිරීමට සමාජ බුද්ධි අංශයක් පිහිටුවීමට සැලසුම්

3 November 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

සිසුන්ගේ නිර්මාණශීලිත්වය තුළින් තරුණ පරපුරේ ආරක්‍ෂාව සහ සමාජ සුරක්‍ෂිතභාවය තහවුරු කිරීම සඳහා සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවීමට රජය විසින් මේ වනවිට කටයුතු සැලසුම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

කුසලතාවලින් පිරි අපේ දරුවන්ගේ සහ ශිෂ්‍යභට බළකායේ ක්‍රියාකාරකම් නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රචලිත කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ද තවදුරටත් කටයුතු කෙරේ.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව පැවසුවේ ඊයේ (02) රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැති ජාතික ශිෂ්‍යභට බළකායේ වාර්ෂික හර්මන් ලූස් සහ ද සොයිසා ශූරතාවලිය – 2023 හි විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් හර්මන් ලූස් සහ ද සොයිසා ඛණ්ඩවල ජයග්‍රාහකයින්ට පදක්කම් සහ සම්මාන ප්‍රදානය කිරීම ද මෙහිදි සිදුවිය.

පෙළපාලියෙන් අනතුරුව සභාව අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා ජාතික ශිෂ්‍යභට බලකාය නඟා සිටුවීම සඳහා ආරම්භ කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අවධාරණය කරන ලදි.

තවද, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සමයේ දී ජාතික ශිෂ්‍යභට බළකායේ ඇති වැදගත්කම හඳුනාගෙන එය අධ්‍යාපන අමාත්‍යාංශයට ඒකාබද්ධ කිරීම පිළිබඳව අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා මෙහිදි සිය විශේෂ කෘතඥතාව පළ කළේය.

ජාතික ශුරතාවය ජයග්‍රහණය කල ශිෂ්‍යභට කණ්ඩායම්වලට, තරඟයේ විශිෂ්ට දස්කම් දැක්වූ ශිෂ්‍යභට කණ්ඩායම් වලට මෙන්ම සියලු ශිෂ්‍යභට කණ්ඩායම් වෙත ද අමාත්‍ය තෙන්නකෝන් සිය සුබපැතුම් පිරිනැමීය.
එමෙන්ම තම දරුවන් ශිෂ්‍යභට පුහුණු ක්‍රියාකාරකම් සඳහා යොමු‍කිරීම වෙනුවෙන් සහ තම දරුවන්ට ශක්තියක් වීම පිළිබඳව ඔවුන්ගේ දෙමාපියන්ට ද මෙහිදි ස්තූතිය පුද කළේය.

ගරුතර මහා සංඝරත්නය ඇතුළු ආගමික පුජකවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සිවිල් ආරක්ෂක සහ සංවර්ධන), ගුවන් හමුදාපති,නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී,රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින්, රාජ්‍ය නිලධාරීන්, රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක සහ පුහුණු කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, විදුහල්පතිවරුන්, ආරාධිතයින් සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය පිහිටුවීම කොත්මලේ – ජනපති

Next Post

ජානිපෙ නායක විමල් වීරවංශ සහ රුසියන් තානාපතිවරයා අතර හමුවක්

editor

editor

Next Post

ජානිපෙ නායක විමල් වීරවංශ සහ රුසියන් තානාපතිවරයා අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ  කළ සිව්දෙනෙකුගේ මරණය  සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ කළ සිව්දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

11 April 2026
හමුදා සෙබළෙකු අතුරුදහන් වීම  වාර්තා කිරීමේ ප්‍රමදය  ගැන දෙමාපියන්ගෙන්  දැඩි විරෝධයක්

හමුදා සෙබළෙකු අතුරුදහන් වීම වාර්තා කිරීමේ ප්‍රමදය ගැන දෙමාපියන්ගෙන් දැඩි විරෝධයක්

11 April 2026
හැරී කුමරුට එරෙහිව  ඔහු විසින්ම ආරම්භ කළ  සෙන්ටෙබේල් පුණ්‍යායතනයෙන්  නඩු පවරයි

හැරී කුමරුට එරෙහිව ඔහු විසින්ම ආරම්භ කළ සෙන්ටෙබේල් පුණ්‍යායතනයෙන් නඩු පවරයි

11 April 2026
කැනරි දූපත්හි  සිදුවූ බස් රථ අනතුරකින්  77 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු  මියයයි

කැනරි දූපත්හි සිදුවූ බස් රථ අනතුරකින් 77 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මියයයි

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ  කළ සිව්දෙනෙකුගේ මරණය  සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ කළ සිව්දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

11 April 2026
හමුදා සෙබළෙකු අතුරුදහන් වීම  වාර්තා කිරීමේ ප්‍රමදය  ගැන දෙමාපියන්ගෙන්  දැඩි විරෝධයක්

හමුදා සෙබළෙකු අතුරුදහන් වීම වාර්තා කිරීමේ ප්‍රමදය ගැන දෙමාපියන්ගෙන් දැඩි විරෝධයක්

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved