• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

PLC හි ‘අපි එක කරලේ වී’ 29 වැනි සුමති සම්මාන උළෙලේ ‘විශිෂ්ටතම වෙළඳ දැන්වීම’ සම්මානය දිනාගනී

25 March 2024
in පුවත්, ව්‍යාපාර
PLC හි ‘අපි එක කරලේ වී’ 29 වැනි සුමති සම්මාන උළෙලේ ‘විශිෂ්ටතම වෙළඳ දැන්වීම’ සම්මානය දිනාගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, 75වැනි නිදහස් දිනය වෙනුවෙන් නිර්මාණය කරනු ලැබූ ‘අපි එක කරලේ වී’ වෙළෙඳ දැන්වීම පසුගියදා නිමාවට පත්වූ 29 වැනි සුමති සම්මාන උළෙලේ දී විශිෂ්ටතම වෙළෙඳ දැන්වීම සඳහා වන සම්මානය දිනා ගැනීමට සමත් විය.

Words Advertising සමාගමේ නිර්මාණාත්මක දායකත්වයෙන් සැකසූ මෙය රටක් ලෙස අර්බුධකාරී තත්වයෙන් ගොඩඒමට එක්ව කැපවෙන ජනතාවට දිරියක් වීමේ අරමුණින් නිර්මාණය කරනු ලැබූවකි.

විශේෂයෙන් රටක් විදිහට මුහුණ දීමට සිදු වූ පාස්කු ප්‍රහාරය සහ COVID-19 රෝග ව්‍යාප්තිය ඇතුළු අර්බුද සහ ආපදාවල බලපෑම් දුරු කර එක්ව නැගී සිටීමේ වැදගත්කම අවධාරණයට කිරීම එහි මූලික අරමුණ විය. සහල් භාවිතා කරමින් සාදාගත හැකි විවිධ ආහාර වර්ග සිහිපත් කරමින්, ඒ සියලු ආහාර වර්ග බවට පත් වන්නේ එක කරලේ වී බව පෙන්වා දෙමින්, ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජාතීන් අතර එකමුතු බව ඇතිකරවීමේ වැදගත්කම අවධාරණය කෙරෙන පරිදි එම වෙළඳ දැන්වීම නිර්මාණය කර තිබිණි.

“මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විදිහට අපි ව්‍යාපාරික අරමුණින් බැහැරව සමස්ත ලාංකීය ජනතාව දිරිගැන්වීමට කිසියම් මැදිහත් වීමක් කළ යුතුයි යන අදහස අපට තිබුනා. ඒක වඩාත් නිර්මාණාත්මක විදිහට සහ හැමෝටම දැනෙන ආකාරයට කිරීමත් අපට අවශ්‍ය වුනා. විශේෂයෙන් අප ගෙවමින් සිටින මේ තීරණාත්මක මොහොත තුළ අපගේ පුරවැසියන්ට හැකි උපරිමයෙන් සහය වීම සහ ඔවුන්ගේ ශක්තිය සම්බන්ධයෙන් විශ්වාසය ඇතිකිරීම වෙනුවෙන් අප මේ නිර්මාණාත්මක කාර්යය දියත් කලා.” යනුවෙන් මෙම කාර්යය සම්බන්ධයෙන් PLC සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශමීන්ද්‍ර මර්සිලීන් මහතා මෙසේ අදහස් දැක්වී ය.

වෙළඳ දැන්වීම නිර්මාණය කළ Words Advertising සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් රාජරත්නම් මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “රටේ එකමුතු බව සහ ධනාත්මක ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළ මේ අර්ථවත් ප්‍රචාරණ වැඩසටහනට දායක වීමට ලැබීම අපට මහත් ගෞරවයක්. PLC සමග එක්ව ගත් මෙම උත්සාහය සුමති සම්මාන උළෙලේදී මෙලෙස ඇගයීමට ලක්වීම විශාල සතුටක්. සෞභාග්‍යමත් අනාගතයක් උදාකර ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් වීමට අප නිරන්තරයෙන් කැප වී සිටිනවා.”

PLC යනු දේශය නගාසිටුවීමට කැපවුණු, සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන, සමාජයීය වශයෙන් වගකීම්සහගත සන්නාමයක් බව පෙන්වා දීම මෙම ප්‍රචාරණ වැඩසටහනේ තවත් ඉලක්කයක් විය. විවිධ මාධ්‍ය ඔස්සේ මෙම වෙළඳ දැන්වීම ප්‍රචාරණය කරන ලද අතර, එමගින් මෙහි මූලික පණිවිඩය සියලු ස්ථරවලට සන්නිවේදනය වන පරිදි මැනැවින් සමාජගත කිරීමට PLC සමාගමට හැකියාව ලැබිණි.

PR

Post Views: 6,196
Previous Post

සියලු‍ 1-5 ශ්‍රේණිවල දරුවන්ට හෙට සිට ප්‍රධාන ආහාර වේලක්

Next Post

රටට කීර්තියක් මෙන්ම ධනවත්භාවයක් ගෙන එන්න අපේ ආණ්ඩුවක් ගොඩ නගමු – මන්ත්‍රී අනුර 

editor ttvnews

editor ttvnews

Next Post
රටට කීර්තියක් මෙන්ම ධනවත්භාවයක් ගෙන එන්න අපේ ආණ්ඩුවක් ගොඩ නගමු – මන්ත්‍රී අනුර 

රටට කීර්තියක් මෙන්ම ධනවත්භාවයක් ගෙන එන්න අපේ ආණ්ඩුවක් ගොඩ නගමු - මන්ත්‍රී අනුර 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved