• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුද්ධය කළේ ජනතාවගෙන් අහලා නෙවෙයි; සාමය තවම හදවත්වලට ඇවිත් නෑ – අගමැතිනි හරිනි

16 February 2026
in දේශීය, පුවත්
යුද්ධය කළේ ජනතාවගෙන් අහලා නෙවෙයි; සාමය තවම හදවත්වලට ඇවිත් නෑ – අගමැතිනි හරිනි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගත වුවද, ජනතාවගේ හදවත් තුළට තවමත් සාමය සම්පූර්ණයෙන්ම පැමිණ තිබේද යන්න ගැටලුවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. මන්නාරම දිස්ත්‍රික් කාන්තා හමුව අමතමින් ඇය කියා සිටියේ, යුද්ධය ආරම්භ වූයේ සාමාන්‍ය ජනතාවගෙන් විමසා නොවන නමුත් එහි දරුණු ප්‍රතිවිපාකවලට වැඩිපුරම මුහුණ දුන්නේ කාන්තාවන් බවයි. යුද්ධය පැවති සමයේ ජනතාව බෙදා වෙන් කර රටේ බලය අල්ලාගත් පිරිස අදටත් ඉතා සැපවත් ජීවිත ගත කරන අතරතුර, එදා බෙදී වෙන් වූ සාමාන්‍ය ජනතාව අදටත් පීඩාවට පත්ව සිටින බව ඇය අවධාරණය කළාය.
ජාතිවාදය සහ අසමගිය ඇති කර බලය ලබා ගැනීමට උත්සාහ කරන දේශපාලන බලවේග පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවත්, වත්මන් රජය එවැනි බලවේගවලට එරෙහිව ප්‍රබල සටනක් ගෙන යන බවත් අගමැතිනිය මෙහිදී සඳහන් කළාය. එම බලවේගවලට ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය හෝ ජනතාවගේ ආර්ථිකය වැදගත් නොවන බවත්, ඔවුන්ගේ එකම අරමුණ තමන්ගේ ජීවිත පොහොසත් කර ගැනීම සඳහා කෙසේ හෝ බලය ලබා ගැනීම බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
Post Views: 5
Previous Post

ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව හොම්බෙන් යනවා – විජේපාල හෙට්ටිආරච්චි

Next Post

ජනාධිපති නව කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ජනාධිපති නව කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත්වෙයි

ජනාධිපති නව කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ  ස්පාඤ්ඤය ඉන්ධන මත  පනවා ඇති වැට් බදු අඩු කරයි

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤය ඉන්ධන මත පනවා ඇති වැට් බදු අඩු කරයි

20 March 2026
ඉන්දෝර් ගිනි අනතුර

ඉන්දෝර් ගිනි අනතුර

20 March 2026
වසර 20ක් පුරා අඛණ්ඩව  ජනප්‍රියම සන්නාමය ලෙස සිංගර්  යළිත් පිදුම් ලබයි

වසර 20ක් පුරා අඛණ්ඩව ජනප්‍රියම සන්නාමය ලෙස සිංගර් යළිත් පිදුම් ලබයි

20 March 2026
ගෝලීය තෙල් වෙළඳපොළේ  දැවැන්ත විෂමතාවක්

ගෝලීය තෙල් වෙළඳපොළේ දැවැන්ත විෂමතාවක්

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ  ස්පාඤ්ඤය ඉන්ධන මත  පනවා ඇති වැට් බදු අඩු කරයි

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤය ඉන්ධන මත පනවා ඇති වැට් බදු අඩු කරයි

20 March 2026
ඉන්දෝර් ගිනි අනතුර

ඉන්දෝර් ගිනි අනතුර

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved