• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාලිත කටහඬින් ක්‍රියාත්මක වන ප්‍රථම AI සහයකයා Pointlabs Technologies වෙතින්

2 April 2026
in දේශීය, පුවත්
පාලිත කටහඬින් ක්‍රියාත්මක  වන ප්‍රථම AI සහයකයා  Pointlabs Technologies වෙතින්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් පාලනය වන කටහඬින් ක්‍රියාත්මක වන සහයක පද්ධතියක් (Voice Concierge Platform) හඳුන්වා දීමට පවර්ඩ් පොයින්ට්ලැබ්ස් ටෙක්නොලොජීස් (Pointlabs Technologies) සමාගම කටයුතු කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ආයතනය විසින් මෙම නවතම සේවාව ස්ටෑන්ඩර්ඩ් චාටඩ් (Standard Chartered) බැංකුවේ ප්‍රමුඛ පෙළේ (Priority) ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිර්මාණය කර ඇත.
කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණු මෙම සමාරම්භක උත්සවය සඳහා පවර්ඩ් පොයින්ට්ලැබ්ස් ටෙක්නොලොජීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දිලීප් ඩී. එස්. සහ ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ ධන සහ සිල්ලර බැංකු අංශ ප්‍රධානී චමිකර විජේසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.
මෙම නව්‍ය තාක්ෂණික විසඳුම මඟින් බැංකුවේ ප්‍රමුඛ පෙළේ ගනුදෙනුකරුවන්ට තමන්ටම ආවේණික වූ සංචාරක නිර්දේශ ලබා ගැනීමට, සංචාරක සැලසුම් කළමනාකරණය කිරීමට සහ හුදෙක් කටහඬ විධානයන් මඟින් පමණක් අදාළ සහය සේවාවන් ඉතා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය පිහිටි පවර්ඩ් පොයින්ට්ලැබ්ස් ටෙක්නොලොජීස් සමාගම බැංකු සහ මූල්‍ය තාක්ෂණ (Fintech) ක්ෂේත්‍රය සඳහා මෙවැනි අතිනවීන AI විසඳුම් සපයනු ලබන ප්‍රමුඛ ආයතනයකි.
Post Views: 1
Previous Post

ව්‍යාජ ලේඛන සකසා නීති විරෝධී ලෙස වාහන ළඟ තබාගත් තිදෙනෙකු අත්අඩංගුවට

Next Post

ඉරාන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් නොඉවසිල්ලෙන් උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පකිස්ථාන මැදිහත්කරුවන්ට පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පුත්තලම – ත්‍රීකුණාමලය මාර්ගයේ බිහිසුණු අනතුරක්

පුත්තලම – ත්‍රීකුණාමලය මාර්ගයේ බිහිසුණු අනතුරක්

2 April 2026
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්  හිස්බුල්ලා සංවිධානයේ  ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරියෙකු ඇතුළු 7ක් ජීවිතක්ෂයට

අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ  ප්‍රකාශයත් සමඟ  රන් මිල 1% කින් පහළට

ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූමිකම්පාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුත්තලම – ත්‍රීකුණාමලය මාර්ගයේ බිහිසුණු අනතුරක්

පුත්තලම – ත්‍රීකුණාමලය මාර්ගයේ බිහිසුණු අනතුරක්

2 April 2026
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්  හිස්බුල්ලා සංවිධානයේ  ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරියෙකු ඇතුළු 7ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරියෙකු ඇතුළු 7ක් ජීවිතක්ෂයට

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved