• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයින පුරා පොලිස් මෙහෙයුම්වලින් සැකකරුවන් 508ක් කොටුවෙයි

22 February 2026
in දේශීය, පුවත්
දිවයින පුරා පොලිස් මෙහෙයුම්වලින් සැකකරුවන් 508ක් කොටුවෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

පොලිසිය විසින් ඊයේ (21) දිනය පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 508 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී පුද්ගලයන් 28,369 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, අත්අඩංගුවට ගත් පිරිස අතර වරෙන්තුකරුවන් 325ක් සහ විවෘත වරෙන්තුකරුවන් 210ක් සිටින බව පොලිසිය පවසයි. මීට අමතරව බීමත් රියදුරන් 226ක් සහ රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 3,681 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත. අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.

Post Views: 8
Previous Post

මහවැලි ගඟ පිටාර ගැලීමේ අවදානමක් – ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීම්

Next Post

ගෑස් නැවක් කොළඹට හෙට සිට ගෑස් හිඟයට පිළියම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කෘෂිකාර්මික හා පශු සම්පත් පුනරුදයට 2026 අයවැයෙන් රුපියල් මිලියන දහස් ගණනක ප්‍රතිපාදන

17 March 2026
eZCash සහ mCash හරහා  සිදුවන අපරාධ මැඩලීමට  ඒකාබද්ධ දත්ත පද්ධතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය අප්‍රිකානු රටවල ආහාර සුරක්ෂිතතාවයට දැඩි තර්ජනයක් එල්ල කරයි

QR පද්ධතිය උල්ලංඝනය කරන  පිරවුම්හල්වල බලපත්‍ර අහෝසි කිරීමට තීරණයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය අප්‍රිකානු රටවල ආහාර සුරක්ෂිතතාවයට දැඩි තර්ජනයක් එල්ල කරයි

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය අප්‍රිකානු රටවල ආහාර සුරක්ෂිතතාවයට දැඩි තර්ජනයක් එල්ල කරයි

17 March 2026
QR පද්ධතිය උල්ලංඝනය කරන  පිරවුම්හල්වල බලපත්‍ර අහෝසි කිරීමට තීරණයක්

QR පද්ධතිය උල්ලංඝනය කරන පිරවුම්හල්වල බලපත්‍ර අහෝසි කිරීමට තීරණයක්

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved