• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේට සබඳතාවක් ඇති බවට සාක්ෂි ලැබී ඇති බව පොලිසිය කියයි

25 February 2026
in දේශීය, පුවත්
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්  සුරේෂ් සලේට සබඳතාවක් ඇති බවට සාක්ෂි  ලැබී ඇති බව පොලිසිය කියයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහුට පාස්කු බෝම්බ ප්‍රහාරය සමඟ සෘජු සබඳතාවක් පවතින බවට සාක්ෂි ලැබී ඇති බව පොලිසිය නිල වශයෙන් තහවුරු කළේය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ පවතින සාක්ෂි මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.
මෙම අත්අඩංගුවට ගැනීම ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) යටතේ සිදු කර ඇති අතර ඒ අනුව සැකකරු පැය 72ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කරයි. සුරේෂ් සලේ මහතා ප්‍රහාරයේ මහමොළකරු ද නැතහොත් ඔහුට පිටුපසින් තවත් අයෙකු සිටින්නේ ද යන්න තීරණය කරනු ලබන්නේ ඉදිරි විමර්ශනවලින් අනාවරණය වන තොරතුරු මත බවත්, දැනට පවතින සාක්ෂි අනුව ඔහුට යම්කිසි සම්බන්ධයක් ඇති බව තහවුරු වී ඇති බවත් පොලිසිය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 6
Previous Post

හැටන්හි පදික වෙළෙඳාම් ඉවත් කරද්දී ‘රත් වෙයි’: වෙළෙඳුන් සහ නගර සභා නිලධාරීන් අතර දැඩි නොසන්සුන්තාවයක්

Next Post

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ‘දේශපාලන සංදර්ශනයක්’ නොවිය යුතුයි අලි සබ්රි කියයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුපියල් කෝටි 1.7ක් වටිනා  කේරළ ගංජා තොගයක් සමඟ  පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට

21 March 2026
මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව  අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ  ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

මඩකලපුවේ පාළු ළිඳෙන් හමුවූ  කාන්තාවගේ දියණියත් සොයාගැනේ

රන්වීර් සිංගේ Dhurandhar 2 බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි

Recent News

දකුණු කොරියාවේ  මෝටර් රථ උපාංග කර්මාන්තශාලාවක  හටගත් ගින්නෙන් 11 දෙනෙකු මිය යයි

දකුණු කොරියාවේ මෝටර් රථ උපාංග කර්මාන්තශාලාවක හටගත් ගින්නෙන් 11 දෙනෙකු මිය යයි

21 March 2026
රුපියල් කෝටි 1.7ක් වටිනා  කේරළ ගංජා තොගයක් සමඟ  පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට

රුපියල් කෝටි 1.7ක් වටිනා කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට

21 March 2026
මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව  අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ  ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

21 March 2026
මඩකලපුවේ පාළු ළිඳෙන් හමුවූ  කාන්තාවගේ දියණියත් සොයාගැනේ

මඩකලපුවේ පාළු ළිඳෙන් හමුවූ කාන්තාවගේ දියණියත් සොයාගැනේ

21 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් කෝටි 1.7ක් වටිනා  කේරළ ගංජා තොගයක් සමඟ  පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට

රුපියල් කෝටි 1.7ක් වටිනා කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට

21 March 2026
මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව  අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ  ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved