• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වීරඹුගෙදර සහ බෙම්මුල්ලෙන් සැකකටයුතු මරණ දෙකක් පොලිස් විමර්ශන ඇරඹෙයි

27 February 2026
in දේශීය, පුවත්
වීරඹුගෙදර සහ බෙම්මුල්ලෙන්  සැකකටයුතු මරණ දෙකක්  පොලිස් විමර්ශන ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වීරඹුගෙදර සහ බෙම්මුල්ල පොලිස් වසම් තුළින් ඊයේ (26) දහවල් කාලයේදී සැකකටයුතු මරණ දෙකක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. වීරඹුගෙදර, ගෝනව දෙමටලන්දවත්ත ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී 65 හැවිරිදි කාන්තාවකගේ මෘත ශරීරයක් සොයාගෙන ඇති අතර, ඇයගේ ගෙලෙහි කුඩා ලනුවක් තිබීම හේතුවෙන් මෙය ඝාතනයක් දැයි සැකයක් මතු වී ඇත. මෘත ශරීරය අසල තිබී ඇයට අයත් ගමන් බෑගයක් සහ මුදල් පසුම්බියක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මේ අතර බෙම්මුල්ල, බාස්ලියැද්ද ප්‍රදේශයේ වෙල්යායක තිබී 76 හැවිරිදි පුද්ගලයෙකු පිළිස්සී මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර එම මරණය සම්බන්ධයෙන් ද දැඩි සැකයක් මතුව පවතී. මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති අතර, මෙය පුද්ගල ඝාතනයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා බෙම්මුල්ල පොලිසිය විශේෂ විමර්ශන කණ්ඩායම් යොදවා ඇත. මෙම සිදුවීම් දෙකම සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් අධිකරණ වෛද්‍ය වාර්තා සහ සාක්ෂි විමසීම් කඩිනමින් සිදු කරමින් පවතී.
Post Views: 0
Previous Post

කුරුලු උණ අවදානම හේතුවෙන් සෞදි අරාබිය රටවල් 40ක කුකුළු මස් සහ බිත්තර තහනම් කරයි

Next Post

මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්: තහනම් පිරමීඩ ආයතන ලැයිස්තුව 24 දක්වා ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

27 February 2026
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 454ක  දැවැන්ත මූල්‍ය ආධාරයක්  අසල්වැසි හිතවත්කම අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රින්කු සිංගේ පියා අභාවප්‍රාප්ත වෙයි

එප්ස්ටයින් සිද්ධිය  යළිත් උණුසුම් වෙයි හිලරි සහ බිල් ක්ලින්ටන්  කොංග්‍රස් මණ්ඩලය හමුවේ සාක්ෂි දෙති

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

27 February 2026
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 454ක  දැවැන්ත මූල්‍ය ආධාරයක්  අසල්වැසි හිතවත්කම අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 454ක දැවැන්ත මූල්‍ය ආධාරයක් අසල්වැසි හිතවත්කම අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved