• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලශක්ති ඇමති ලෙස පෙනී සිට දිට්වා ආධාර එකතු කළ ජාවාරම්කරුවන් අල්ලන්න නියෝග

18 February 2026
in දේශීය, පුවත්
බලශක්ති ඇමති ලෙස පෙනී සිට  දිට්වා ආධාර එකතු කළ  ජාවාරම්කරුවන් අල්ලන්න නියෝග
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මධ්‍යම පළාතේ පාසල් සිසුන්ට සහන සලසන බව පවසමින්, බලශක්ති අමාත්‍යවරයා ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ආධාර මුදල් රැස්කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (17) නියෝග කළේය. රජයේ ඉහළ පෙළේ අමාත්‍යවරයෙකුගේ නාමය සහ ව්‍යාජ ලේඛන භාවිත කරමින් සිදුකර ඇති මෙම මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයට දැනුම් දී තිබේ.
විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව, මෙම ජාවාරමට සම්බන්ධ දුරකථන අංකවල විශ්ලේඛන වාර්තා ලබාදෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා දුරකථන සමාගම් කිහිපයකට නියෝග කර ඇත. ස්වභාවික ආපදාවකින් විපතට පත් දරුවන්ගේ නාමය භාවිත කරමින් මහජනයා සහ විවිධ ආයතන නොමඟ යවා මුදල් වංචා කිරීම බරපතළ අපරාධයක් ලෙස අධිකරණයේදී සැලකිල්ලට ගැනිණි.
කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය විසින් ඉදිරිපත් කළ මූලික වාර්තා සලකා බැලීමෙන් අනතුරුව, සැකකරුවන් හඳුනාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය සියලු නීතිමය පහසුකම් සලසා දීමට මහෙස්ත්‍රාත්වරයා පියවර ගෙන තිබේ. මෙවැනි ආපදා අවස්ථාවලදී පුද්ගලික ගිණුම්වලට හෝ නිල නොවන පාර්ශ්වයන්ට ආධාර ලබාදීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ආරක්ෂක අංශ මහජනයාගෙන් ඉල්ලා සිටී.
Post Views: 8
Previous Post

ලක්ෂ 18ක විදෙස් දුම්වැටි තොගයක් සමඟ ගම්පොළ ව්‍යාපාරිකයෙකු කටුනායකදී කොටු වෙයි

Next Post

ජනප්‍රිය නළුවෙකු සහ තරුණයන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ කොටු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ජනප්‍රිය නළුවෙකු සහ තරුණයන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ කොටු වෙයි

ජනප්‍රිය නළුවෙකු සහ තරුණයන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ කොටු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන්  චමින්ද ගුණසේකර අධිකරණයට ඉදිරිපත් කෙරේ

මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් චමින්ද ගුණසේකර අධිකරණයට ඉදිරිපත් කෙරේ

10 April 2026
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර  ක්ෂේත්‍ර රැසක සබඳතා  තවදුරටත් පුළුල් කෙරේ

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ක්ෂේත්‍ර රැසක සබඳතා තවදුරටත් පුළුල් කෙරේ

10 April 2026
ගාසා සටන් විරාම  සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන්  ස්පාඤ්ඤය ඉවත් කිරීමට  නෙතන්යාහු තීරණය කරයි

ගාසා සටන් විරාම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් ස්පාඤ්ඤය ඉවත් කිරීමට නෙතන්යාහු තීරණය කරයි

10 April 2026
ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව  97.4% දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 97.4% දක්වා ඉහළට

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන්  චමින්ද ගුණසේකර අධිකරණයට ඉදිරිපත් කෙරේ

මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් චමින්ද ගුණසේකර අධිකරණයට ඉදිරිපත් කෙරේ

10 April 2026
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර  ක්ෂේත්‍ර රැසක සබඳතා  තවදුරටත් පුළුල් කෙරේ

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ක්ෂේත්‍ර රැසක සබඳතා තවදුරටත් පුළුල් කෙරේ

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved