• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ වත්මන් තත්වයට දේශපාලනඥයින්,රාජ්‍ය නිලධාරින් නායකහිමිවරුන් වගකිව යුතුයි – මාතලේ සංඝනායක හිමියෝ

28 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වර්තමානයේදි රට මුහුණ දි ඇති අර්බුදකාරි තත්වයට ප්‍රධාන පෙළේ දේශපාලනඥයින්,ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින් සහ ප්‍රධාන පෙළේ නායකහිමිවරුන් යන පාර්ශව තුන වගකිම් බාර ගත යුතු බව මහල‍කොටුවේ විමලධම්ම සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක හිමියෝ පැවසුහ.

වත්මන් අර්බුදකාරි තත්වය පිළිබදව මාතලේ කොටුවේගෙදර ශ්‍රි විද්‍යාරත්ත මහ පිරිවෙනේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නායකහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

වැඩිදුරටත් අදහස් දැක්වු නාහිම‍ියෝ මෙසේද පැවසිය” නිදහසින් පසු මේ රට දැවැන්ත අර්බුද කාරිතත්වයකට මුහුණදිලා ඉන්නේ.මේ තත්වයට වගකිවයුතු පිරිසක් සිටිනවා.එදා අපේ මුතුන් මිත්තන් ලේ දහඩිය කදුලු කැපකරලා මේ රට සුද්දන්ගෙන් නිදහස් කරගත්තා.නමුත් අද වන විට තියන තත්වය පිළිබදව අපට කණගාටුවක් ඇත්තේ.අවුරුදු 30ක යුද්ධය අපේ ගම්වල ඉන්න අහිංසක දරුවන් ජිවිත පුදලා බේර ගත්තා.දැන් රටේ ඇති සම්පත් කිසි හිරිකිතයක් නැතිවා විවිධ අයට දෙනවා.මේවා දිහා ජාතියක් ලෙස බලාගෙන ඉන්න බැරි තත්වයකට අද පත්වෙලා.කොවිඩ් වංසගත තත්වයෙන් රටේ ආර්ථිකයට බලපැම් එල්ලවුණු එක ඇත්ත.නමුත් අනෙක් රටවල් එය සාර්ථකව ජයගෙන තියනවා.අද වන විට දේශපාලනඥයින් වගකිම් විරහිතව කටයුතු කරන තැනට රට පත්කරලා.අපි තෙල් නැවක් එනකම් මුහුද දිහා බලන් ඉන්න ජාතියක් බවට පත්වෙලා.ගොවියාට පොහාර ටිකක් ගන්න තැනක් නැතිවෙලා.ඒ නිසා ගම්වල ඉන්න ගොවින්ට අද යන එන මං නැතිවෙලා.වගා කරන්න පුළුවන් විදිහට වගා කරගෙන කන තැනට පත්වෙලා.අද ජිවින වියදම දිනෙන් දින ඉහළ යන තැනකට පත්වෙලා.මේවාට එදා සිට අද දක්වා ප්‍රතිපත්ත හැදු දේශපාලනඥයින් වගකිව යුතුයි.ඒ වගේම ඉහළ පෙළේ තින්දු තිරණ ගන්නා රාජ්‍ය නිලධාරින් මේවාටා වගකිව යුතුයි.ගම්වල ඉන්න ගමේ මන්ත්‍රි මේකට පලි නැහැ.පාර්ලිමෙන්තුවේ ඒ වගේම විධායකයයේ සිටි අයත් සිටින අයත් වගකිම් බාර ගෙන කටයුතු කළ යුතුයි.රටට මේ වෙලාවේ අවශ්‍ය විවිධ සංදර්ශන නොවේ.ජනතාව එදා වේල කන්න හොයාගෙන ක්‍රමයක්.ගම්වල ඉන්න අහිසංක මිනිස්සු දුක් විදිනවා.අපේ පන්සලවල දායක දායිකාවන්ට පුළුවන් විදාහට දානය ගෙනත් දෙනවා.දානයක් නොලැබෙන තත්වයට පත්වෙලා.කෙසේ හෝ ජනතාවට සහන සැලසිය යුතුයි.රටේ සම්පත් අපි ආරක්ෂා කළ යුතුයි.ඒ සදහා සියලු පාලකයින්ට ප්‍රඥාව ලැබෙන්න ඕන යැයිද උන් වහන්සේ පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 1
Previous Post

රාජපක්ෂලා මේ බිමෙන් අතුගා දමන්න ඕන – මන්ත්‍රී මනුෂ

Next Post

මොස්කව් – කොළඹ සෘජු ගුවන් ගමන් නතර නොකරන්න – රුසියානු හිටපු තානාපති උදයාංග

editor

editor

Next Post

මොස්කව් - කොළඹ සෘජු ගුවන් ගමන් නතර නොකරන්න - රුසියානු හිටපු තානාපති උදයාංග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved