• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝක පූජිත ලබුබු රූකඩ සිනමාවට සෝනි පික්චර්ස් සහ පොප් මාර්ට් වෙතින් දැවැන්ත ආයෝජනයක්

19 March 2026
in පුවත්, විදෙස්, ව්‍යාපාර
ලෝක පූජිත ලබුබු රූකඩ සිනමාවට සෝනි පික්චර්ස් සහ පොප් මාර්ට් වෙතින් දැවැන්ත ආයෝජනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් ‘ලබුබු’ (Labubu) රූකඩ ඇසුරෙන් විශේෂාංග චිත්‍රපටයක් නිර්මාණය කිරීමට චීනයේ ‘පොප් මාර්ට්’ (Pop Mart) සමාගම සහ ‘සෝනි පික්චර්ස්’ (Sony Pictures) සූදානම් වන බව නිවේදනය කර තිබේ. ‘වොන්කා’ (Wonka) සහ ‘පැඩින්ටන්’ (Paddington) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ පෝල් කින්ග් විසින් මෙහෙයවනු ලබන මෙම නිර්මාණය, සජීවී රංගනයන් සහ පරිගණක සජීවිකරණය (CGI) මුසු වූ අපූර්ව අත්දැකීමක් වනු ඇත. ලොව පුරා තරුණ පරපුර සහ රිහානා, බ්ලැක්පින්ක් හි ලීසා වැනි සුපිරි තරු අතරද දැඩි උන්මාදයක් ඇති කළ මෙම රූකඩ මාලාව හරහා පොප් මාර්ට් සමාගම මේ වන විට ඩොලර් බිලියන 40ක වටිනාකමකින් යුත් ව්‍යාපාරික දැවැන්තයෙකු බවට පත්ව සිටී.
Post Views: 3
Previous Post

ගෝලීය බලශක්ති යුද්ධය උග්‍ර වෙයි

Next Post

සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කිරීම වහාම නතර කළ යුතුයි

Editor TTV News

Editor TTV News

Next Post
Auto Draft

සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කිරීම වහාම නතර කළ යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන පාලනය සුරැකිව පවතින නමුත්  හමුදා ශක්තිය දැඩි ලෙස පිරිහී ඇති බව  ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානී පවසයි

ඉරාන පාලනය සුරැකිව පවතින නමුත් හමුදා ශක්තිය දැඩි ලෙස පිරිහී ඇති බව ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානී පවසයි

19 March 2026
බස්නාහිර පෞද්ගලික  බස් රථ 3,500ක් ඊයේ ධාවනයට

මෙරට ක්ෂය රෝගීන්ගෙන් 45% ක් බස්නාහිරින් කොළඹ අවදානම් කලාප  කිහිපයක් හඳුනාගැනේ

QR පද්ධතියට අනුව  ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට  පමණක් අද සිට තෙල්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන පාලනය සුරැකිව පවතින නමුත්  හමුදා ශක්තිය දැඩි ලෙස පිරිහී ඇති බව  ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානී පවසයි

ඉරාන පාලනය සුරැකිව පවතින නමුත් හමුදා ශක්තිය දැඩි ලෙස පිරිහී ඇති බව ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානී පවසයි

19 March 2026
බස්නාහිර පෞද්ගලික  බස් රථ 3,500ක් ඊයේ ධාවනයට

බස්නාහිර පෞද්ගලික බස් රථ 3,500ක් ඊයේ ධාවනයට

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved