• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලියෝ පාප් වහන්සේ ඉරාන සටන් විරාමය අගය කරති

8 April 2026
in පුවත්, විදෙස්
ලියෝ පාප් වහන්සේ  ඉරාන සටන් විරාමය  අගය කරති
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව සිදු කළ මාරාන්තික අනතුරු ඇඟවීම “පිළිගත නොහැකි” බව ප්‍රකාශ කර පැය කිහිපයකට පසු, ලියෝ පාප් වහන්සේ ඉරාන යුද්ධයේ ප්‍රකාශිත සති දෙකක සටන් විරාමය අගය කර තිබේ. පසුගිය සති කිහිපය තුළ මෙම යුද්ධයේ ප්‍රබල විවේචකයෙකු ලෙස නැගී සිටි පාප් වහන්සේ, මෙම සටන් විරාම ප්‍රකාශය තමන් මහත් තෘප්තියකින් යුතුව පිළිගන්නා බවත් කලාපීය ගැටුම සම්පූර්ණයෙන්ම අවසන් කිරීම සඳහා අඛණ්ඩව සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වන ලෙසත් ඉල්ලා සිටියහ.
“මැදපෙරදිගට මෙන්ම මුළු ලෝකයටම මහත් ආතතියක් ගෙන දුන් පසුගිය පැය කිහිපය දෙස බලන විට, සති දෙකක ක්ෂණික සටන් විරාමයක් ප්‍රකාශ කිරීම මම තෘප්තියෙන් යුතුව පිළිගන්නවා,” යනුවෙන් ඇමරිකානු ජාතික ප්‍රථම පාප් වහන්සේ වන ලියෝ පාප් වහන්සේ සිය සතිපතා දේශනය අතරතුර සඳහන් කළහ. යුද්ධය අවසන් කළ හැක්කේ නැවත සාකච්ඡා මාර්ගයට පිවිසීමෙන් පමණක් බව ද උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.
සාමාන්‍යයෙන් ඉතා කල්පනාකාරීව වචන භාවිත කරන ලියෝ පාප් වහන්සේ, ඉරානයට එරෙහිව ඇමරිකානු-ඊශ්‍රායල යුද ක්‍රියාවලිය දැඩි ලෙස විවේචනය කරමින් සිටියි. “අද රාත්‍රියේ මුළු ශිෂ්ටාචාරයක්ම මිය යනු ඇතැයි” පවසමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉරානයට එල්ල කළ තර්ජනය සැබවින්ම පිළිගත නොහැකි බව පාප් වහන්සේ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර තිබුණි. ලොව පුරා විසිරී සිටින බිලියන 1.4ක කතෝලික ජනතාවගේ ආධ්‍යාත්මික නායකයා වන පාප් වහන්සේ නමක්, ලෝක නායකයෙකුගේ ප්‍රකාශයකට මෙලෙස සෘජුවම ප්‍රතිචාර දැක්වීම ඉතා දුර්ලභ සිදුවීමකි.
Post Views: 3
Previous Post

චීන විදේශ අමාත්‍යවරයා උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ සැලසුමට රටවල් 15කට වැඩි පිරිසකගේ සහය

Editor TTV News

Editor TTV News

Next Post
හෝමුස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත කිරීමේ සැලසුමට  රටවල් 15කට වැඩි  පිරිසකගේ සහය

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ සැලසුමට රටවල් 15කට වැඩි පිරිසකගේ සහය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නැවකින් ඩීසල් ලබාගත්  ධීවර යාත්‍රාවක්  නාවික හමුදා අත්අඩංගුවට

නැවකින් ඩීසල් ලබාගත් ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

8 April 2026
ගල්අඟුරු මගඩිය  ජනාධිපතිවරයා සහ ඇමතිවරයා  එක්ව කළ දෙමුහුන් හොරකමක්

ගල්අඟුරු මගඩිය ජනාධිපතිවරයා සහ ඇමතිවරයා එක්ව කළ දෙමුහුන් හොරකමක්

8 April 2026
ඇමරිකා-ඉරාන සටන් විරාමය  බිඳෙන සුළු එකඟතාවක් ඇමරිකානු උප ජනාධිපති  ජේ.ඩී. වෑන්ස් පවසයි

ඇමරිකා-ඉරාන සටන් විරාමය බිඳෙන සුළු එකඟතාවක් ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසයි

8 April 2026
දිස්ත්‍රික්ක 21කට  අවධානය යොමුකළ යුතු මට්ටමේ  උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික්ක 21කට අවධානය යොමුකළ යුතු මට්ටමේ උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක්

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට  අවි සපයන රටවලට  50%ක බදු පැනවීමට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට අවි සපයන රටවලට 50%ක බදු පැනවීමට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

8 April 2026
නැවකින් ඩීසල් ලබාගත්  ධීවර යාත්‍රාවක්  නාවික හමුදා අත්අඩංගුවට

නැවකින් ඩීසල් ලබාගත් ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved