• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් ලක්ෂ 30ක මත්පෙති ජාවාරමක් කොටු වෙයි

සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

12 April 2026
in දේශීය, පුවත්
රුපියල් ලක්ෂ 30ක  මත්පෙති ජාවාරමක් කොටු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇඟලුම් සේවකයින් සහ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්පෙති ජාවාරමක් වැටලීමට දැරණියගල, නුරිය පොලිසිය සමත්ව තිබේ. එහිදී රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනාකමකින් යුත් PREGABALIN වර්ගයේ මත්පෙති 12,120ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විමර්ශනවලට අනුව, එක් සැකකරුවෙකු දැරණියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර ඔහුට මත්පෙති සැපයූ අනෙක් සැකකරු අවිස්සාවේල්ල නගරයේදී කොටු කරගෙන තිබේ. පසුව දෙහිවල ප්‍රදේශයේ පිහිටි එම සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී විකිණීමට සූදානම් කර තිබූ තවත් මත්පෙති තොගයක් සොයාගැනීමට හැකි විය. මීට වසර දෙකකට පෙර ඖෂධ සමාගමක බෙදාහැරීමේ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති ප්‍රධාන සැකකරු, එම සබඳතා උපයෝගී කරගනිමින් මෙම මත්පෙති ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.
දැරණියගල, නුරිය සහ මාලිබොඩ යන ප්‍රදේශවල ඇඟලුම් සේවකයින්ට සහ සිසුන්ට රුපියල් 250ත් 300ත් අතර මිලකට මෙම මත්පෙති අලෙවි කර ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද දින අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නුරිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
Post Views: 2
Previous Post

ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගල මරණ 06ක් වාර්තා වෙයි

Next Post

කලාපීය සාමය උදෙසා අඛණ්ඩව කැපවන්න

Editor TTV News

Editor TTV News

Next Post
කලාපීය සාමය උදෙසා  අඛණ්ඩව කැපවන්න

කලාපීය සාමය උදෙසා අඛණ්ඩව කැපවන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රැඩිසන් හෝටල් සමූහය හරිත ප්‍රවාහනයට එක්වෙයි

රැඩිසන් හෝටල් සමූහය හරිත ප්‍රවාහනයට එක්වෙයි

12 April 2026
ශරීරය තුළ සඟවා කොකේන් රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාව කටුනායකදී අත්අඩංගුවට

ශරීරය තුළ සඟවා කොකේන් රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාව කටුනායකදී අත්අඩංගුවට

12 April 2026
හම්බන්තොටදී මෝටර් රථයක් විදුලි කණුවක ගැටී අනතුරක්

හම්බන්තොටදී මෝටර් රථයක් විදුලි කණුවක ගැටී අනතුරක්

12 April 2026
බිබිල – මොණරාගල මාර්ගයේ වෑන් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

බිබිල – මොණරාගල මාර්ගයේ වෑන් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රැඩිසන් හෝටල් සමූහය හරිත ප්‍රවාහනයට එක්වෙයි

රැඩිසන් හෝටල් සමූහය හරිත ප්‍රවාහනයට එක්වෙයි

12 April 2026
ශරීරය තුළ සඟවා කොකේන් රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාව කටුනායකදී අත්අඩංගුවට

ශරීරය තුළ සඟවා කොකේන් රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාව කටුනායකදී අත්අඩංගුවට

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved