• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රොජෙක්ට් රන්’ සම්මානලාභී පාසල් සඳහා සම්මාන පිරිනැමිම අගමැති ප්‍රධානත්වයෙන්

28 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මදර් ශ්‍රී ලංකා භාරය මඟින් ක්‍රියාත්මක කළ ‘අපෙන් රටට – රට නැගුමට’ යන තේමාව ඔස්සේ ප්‍රොජෙක්ට් රන් වැඩසටහනේ ත්‍යාග ප්‍රධානෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

පාසලේ හෝ පාසල අවට ප්‍රජාවේ ගැටළුවක් හඳුනාගනිමින්, එම ගැටළුවට විසඳුම් ඉදිරිපත් කිරීමේ ව්‍යාපෘතියක් පාසල් දරුවන් හරහා ක්‍රියාත්මක කිරීම ප්‍රොජෙක්ට් රන් වැඩසටහන මගින් සිදුකෙරිණි.

සිසුන්ගේ දේශාභිමානය වර්ධනය කිරීම, නිර්මාණශීලිත්වය – ස්වාධීනත්වය – නායකත්ව හැකියාව – ව්‍යාපෘති කළමනාකරණ හැකියාව හා ව්‍යවසායකත්ව හැකියාව වැඩිදියුණු කිරීම , වගකීමෙන් යුතු පුරවැසියන් ලෙස ගොඩනැගීමට සිසු පරපුරට අවබෝධය ලබා දීම යන කරුණු මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු විය.

එහිදී ප්‍රථම ස්ථානය දිනාගත් යාපනය මයිලනි සිව මහා විද්‍යාලය, දෙවන ස්ථානය දිනාගත් අම්/අල් – මස්හර් උසස් බාලිකා විද්‍යාලය, තෙවන ස්ථානය දිනාගත් නිකවැරටිය කු/ මහසෙන් ජාතික පාසල ඇතුළු ජයග්‍රහකයින් සඳහා අග්‍රාමාත්‍යවරයා අතින් සම්මාන හා ත්‍යාග ප්‍රධානය සිදුකෙරිණි.

දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන මඟින් 2021/22 වර්ෂයන් සඳහා පාසල් 150ක් පමණ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ අතර ඉන් පාසල් 75ක් අවසාන වටයට තේරිණි. ඉන් පාසල් 2ක් විශේෂ සම්මාන හිමිකර ගත් අතර තවත් පාසල් 03ක් ජාතික මට්ටමින්ද, පාසල් 11 ක් පළාත් මට්ටමින්ද, ජයග්‍රහණ හිමිකර ගත්හ.

ශ්‍රී ලාංකික සිසු ප්‍රජාව තමාගෙන් රටට ඉටුවිය යුතු මෙහෙවර පිළිබඳව ගැඹුරින් සිතා ක්‍රියා කරන වගකීමෙන් යුතු පුරවැසියන් ලෙස ගොඩනැගෙන්නට අත්දැකීම් ලබනු පිණිස R – Responsible Citizenship (වගකීම් සහිත පුරවැසිභාවය), U – Unity (එකමුතුකම), N – National Pride (ජාතිකාභිමානය) යන තේමා 3 ක් යටතේ මෙම වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේ.

මාතෘ භුමිය පිළිබඳව සුබවාදී සිතුවිලි ශ්‍රී ලාංකිකයන් තුල ජනිත කරවීමත්, මවුබිමට ආදරය කරන පුරවැසියන් ලෙස ගොඩ නැගෙන්නට පුළුල් ධනාත්මක ආකල්ප වර්තමාන දරු පරපුර තුල ජනිත කරලීමත්, සංවර්ධන ක්‍රියාදාමයේ සෘජු දායකත්වය සපයන්නට දේශීය මෙන්ම විදේශීය ශ්‍රී ලාංකිකයන් පෙළඹවීමත් ශ්‍රී ලාංකික අනන්‍යතාව මත සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුකම, සහජීවනය ගොඩනැගීමත් පරමාර්ථ කර ගනිමින් දිගු කාලින ව්‍යාපෘතියක් ලෙස 2008 වර්ෂයේදී මදර් ශ්‍රී ලංකා භාරය ආරම්භ කරනු ලැබීය.

මෙම අවස්ථාවට අධ්‍යපන අමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්, මදර් ශ්‍රී ලංකා භාරයේ නිර්මාතෘ ආචාර්ය ජානකී කුරුප්පු මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Post Views: 7
Previous Post

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඒකාබද්ධ වූ සියලුම පක්ෂ සමඟ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේදි- මන්ත්‍රී රෝහිත

Next Post

සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණික විපර්යාස සඳහා මුහුණ දීමට සහාය වනවා – ජනපති

editor

editor

Next Post

සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණික විපර්යාස සඳහා මුහුණ දීමට සහාය වනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved