• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර නිල හමුවක්

20 February 2026
in දේශීය, පුවත්
ජනාධිපති අනුර කුමාර දිසානායක  සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර නිල හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
AI Impact 2026 සමුළුවට සහභාගී වීම සඳහා නවදිල්ලි නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (20) දහවල් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී (Hyderabad House) පවත්වා තිබේ. ජනාධිපතිවරයාව ඉතා මිත්‍රශීලී ලෙස පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, සිය ආරාධනය පිළිගෙන මෙම වැදගත් ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම පිළිබඳව සිය ස්තූතිය පළ කළේය.
මෙම හමුවේදී නායකයන් දෙපළ ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගත්හ. විශේෂයෙන් දෙරට අතර ආර්ථික, වෙළඳ සහ සංස්කෘතික සහයෝගීතාව නව මානයන් ඔස්සේ වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී මූලික අවධානය යොමු විය. කලාපීය වශයෙන් කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණයන් භාවිත කිරීමේදී දෙරටට එක්ව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
මීට අමතරව, දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව දැඩි ලෙස පීඩාවට පත්වූ අවස්ථාවේදී ඉන්දියාව ලබාදුන් සුවිශේෂී සහය සහ මානුෂීය ආධාර පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය කෘතඥතාව පළ කළේය. අසල්වැසි රටක් ලෙස ඉන්දියාව දැක්වූ මෙම කඩිනම් සහයෝගය දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල තීරණාත්මක සන්ධිස්ථානයක් බව ද මෙහිදී සිහිපත් කෙරිණි.
Post Views: 0
Previous Post

රු. තිස්දාහසක් සහ මත්පැන් බෝතලයක් අල්ලස් ලෙස ගත් බීට්ටු වන නිලධාරියාට ඇප

Next Post

මහින්ද මහත්තයා 2015 පැරදුණේ නැතිනම් තරුණයින් ඩොලර්වලින් පඩි ගන්නවා -තිස්ස කුට්ටිආරච්චි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දියාව සහ අමෙරිකාව අතර  අන්තර්කාලීන වෙළඳ ගිවිසුම මාර්තු මාසයේදී අත්සන් කිරීමට සැරසෙයි

ඉන්දියාව සහ අමෙරිකාව අතර අන්තර්කාලීන වෙළඳ ගිවිසුම මාර්තු මාසයේදී අත්සන් කිරීමට සැරසෙයි

20 February 2026
නිලධාරීන්ගේ ක්‍රියා තුළින් ජූඩෝ ක්‍රීඩකයන්ගේ ගමන් මගට බාධා නොවිය යුතුයි

සජීවී විකාශය අතරතුර ‘ෆිල්ටරය’ ඉවත් වී චීන සමාජ මාධ්‍ය  ක්‍රියාකාරිණියකගේ සැබෑ පෙනුම නිරාවරණය වෙයි

කිසිදු අධිකරණයකින්  බලශක්ති අමාත්‍යවරයා  වරදකරු කර නැහැ -නියෝජ්‍ය අමාත්‍ය වටගල

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාව සහ අමෙරිකාව අතර  අන්තර්කාලීන වෙළඳ ගිවිසුම මාර්තු මාසයේදී අත්සන් කිරීමට සැරසෙයි

ඉන්දියාව සහ අමෙරිකාව අතර අන්තර්කාලීන වෙළඳ ගිවිසුම මාර්තු මාසයේදී අත්සන් කිරීමට සැරසෙයි

20 February 2026
නිලධාරීන්ගේ ක්‍රියා තුළින් ජූඩෝ ක්‍රීඩකයන්ගේ ගමන් මගට බාධා නොවිය යුතුයි

නිලධාරීන්ගේ ක්‍රියා තුළින් ජූඩෝ ක්‍රීඩකයන්ගේ ගමන් මගට බාධා නොවිය යුතුයි

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved