• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපති අනුර කුමාර දිසානායක ‘AI Impact Summit 2026’ සඳහා සහභාගී වීමට නවදිල්ලියට ළඟා වෙයි

18 February 2026
in දේශීය, පුවත්
ජනාධිපති අනුර කුමාර දිසානායක ‘AI Impact Summit 2026’ සඳහා සහභාගී වීමට නවදිල්ලියට ළඟා වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයකට අනුව නවදිල්ලි නුවර පැවැත්වෙන ‘AI Impact Summit 2026’ (කෘත්‍රිම බුද්ධි බලපෑම් පිළිබඳ සමුළුව) සඳහා සහභාගී වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) පස්වරුවේ ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය. ගුවන් තොටුපොළේදී ජනාධිපතිවරයාව ඉන්දීය රාජ්‍ය අමාත්‍ය ශ්‍රී රාජ් භූෂන් චෞද්රි (Shri Raj Bhushan Choudhary) මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. මානව වර්ගයාගේ යහපත උදෙසා කෘත්‍රිම බුද්ධිය වගකීම් සහගත ලෙස භාවිතා කිරීමේ අරමුණින් පවත්වනු ලබන මෙම සමුළුවට රටවල් 20 ක රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන් 45 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.
ජනාධිපතිවරයා මෙම සමුළුව අමතා සිය විශේෂ දේශනය හෙට එනම් පෙබරවාරි 19 වනදා පවත්වනු ලබන අතර එහිදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් වන අනාගත දැක්ම ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ. මෙම සාකච්ඡා මූලික වශයෙන් දෙරට අතර ඩිජිටල් සහයෝගීතාව, ආර්ථික සම්බන්ධතා සහ නැගී එන තාක්ෂණයන් පිළිබඳව අවධානය යොමු කරනු ඇත.
මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරුන් ද එක්ව සිටිති. මෙය දකුණු ආසියානු කලාපය තුළ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් පවත්වනු ලබන ප්‍රමුඛතම සමුළුවක් වන අතර, ශ්‍රී ලංකාව ගෝලීය තාක්ෂණික ප්‍රවණතා සමඟ සමපාත වීමට මෙම සංචාරය විශාල රුකුලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

ඉන්දීය මැතිවරණ කොමිසමෙන් කමල් හසන්ගේ පක්ෂයට Torch Light සලකුණ පිරිනමයි

Next Post

මතීෂ පතිරණට විස්සයි 20 ලෝක කුසලානය අහිමිවීමේ අවදානමක්

Editor TTV News

Editor TTV News

Next Post
මතීෂ පතිරණට විස්සයි 20  ලෝක කුසලානය අහිමිවීමේ  අවදානමක්

මතීෂ පතිරණට විස්සයි 20 ලෝක කුසලානය අහිමිවීමේ අවදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කාන්තා කොමිසම වෙනුවෙන් සජිත් කතා කරයි

කාන්තා කොමිසම වෙනුවෙන් සජිත් කතා කරයි

18 February 2026
දකුණු පළාත් පාලන කොමසාරිස් ලෙස සේනක පල්ලියගුරුගේ රාජකාරී අරඹයි

දකුණු පළාත් පාලන කොමසාරිස් ලෙස සේනක පල්ලියගුරුගේ රාජකාරී අරඹයි

18 February 2026
විශ්‍රාම දිවියට හොඳම රට ලංකාව  ඇමරිකානු Travel + Leisure සඟරාවෙන්  සහතිකයක්

විශ්‍රාම දිවියට හොඳම රට ලංකාව ඇමරිකානු Travel + Leisure සඟරාවෙන් සහතිකයක්

18 February 2026
චීන-ඇමෙරිකානු සබඳතාවල ඉදිරි ගමන පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක්

චීන-ඇමෙරිකානු සබඳතාවල ඉදිරි ගමන පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක්

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කාන්තා කොමිසම වෙනුවෙන් සජිත් කතා කරයි

කාන්තා කොමිසම වෙනුවෙන් සජිත් කතා කරයි

18 February 2026
දකුණු පළාත් පාලන කොමසාරිස් ලෙස සේනක පල්ලියගුරුගේ රාජකාරී අරඹයි

දකුණු පළාත් පාලන කොමසාරිස් ලෙස සේනක පල්ලියගුරුගේ රාජකාරී අරඹයි

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved