• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉඩම කියන්නේ දේපොළක් වි තරක් නෙවෙයි, ඒක අපේ ඥාතිත්වය හා බැඳුණු සංස්කෘතියක්

ජනාධිපති අනුර කුමාර දිසානායක

2 March 2026
in දේශීය, පුවත්
ඉඩම කියන්නේ දේපොළක් වි තරක් නෙවෙයි, ඒක අපේ ඥාතිත්වය  හා බැඳුණු සංස්කෘතියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආහාර සුරක්ෂිතතාව යනු රටක ජාතික ආරක්ෂාව මෙන්ම පුරවැසියාගේ ආරක්ෂාව පිළිබඳ තීරණාත්මක සාධකයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. පසුගියදා අනුරාධපුරයේදී පැවැති ‘හිමිකම’ නිදහස් ප්‍රදාන පත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහන අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ, කොවිඩ් වසංගතය හරහා ලෝකයටම උගන්වා ඇති එම පාඩම සැලකිල්ලට ගනිමින් නව ආර්ථික උපායමාර්ගවලට අනුරූප වන පරිදි ඉඩම් නිදහස් කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරන බවයි.
මෙම වැඩසටහන යටතේ 1935 ඉඩම් සංවර්ධන ආඥා පනතේ කොන්දේසිවලට යටත්ව තිබූ අවසරපත්‍ර සහ දීමනාපත්‍ර වෙනුවට, පූර්ණ අයිතිය සහිත ‘හිමිකම’ නිදහස් ප්‍රදාන පත්‍ර ජනතාවට ලබාදීම සිදු කෙරේ. මෙහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 500ක් සඳහා හිමිකම් පත්‍ර බෙදා දීම සංකේතාත්මකව ආරම්භ කෙරුණු අතර, ජනතාව තමන්ට ලැබෙන පරම අයිතිය සහිත මෙම ඉඩම් මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිතව තබා ගත යුතු බවත්, ඒවා විකුණා නොදමන ලෙසත් ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
රටේ අනාගතය වෙනුවෙන් විද්‍යාත්මක සහ දත්ත මත පදනම් වූ නව ඉඩම් පරිහරණ සැලැස්මක අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම 21 වන සියවසේ තාක්ෂණික දියුණුවට ගැලපෙන පරිදි AI මධ්‍යස්ථාන සහ හරිත බලශක්ති උද්‍යාන වැනි නවීන ආර්ථික ව්‍යාපෘති සඳහා ඉඩම් වෙන් කළ යුතු බවත්, පැරණි උරුම ආර්ථිකයකට පමණක් ඉඩම් කොටු කර තැබීම ප්‍රායෝගික නොවන බවත් ඔහු පැවසීය. දුප්පත්කම නැමැති සමාජ ඛේදවාචකය අවසන් කර ග්‍රාමීය ජනතාව ආර්ථිකයේ සැබෑ හවුල්කරුවන් බවට පත් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කය බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය සහ රදම්පොළ සුමංගල මධ්‍ය මහා විද්‍යාලය අතර මංගල ක්‍රිකට් තරගය ජය පරාජයකින් තො⁣රව නිමාවට

Next Post

කොවිඩ් වසංගතයෙන් පසු ලොව දරුණුතම ගුවන් ගමන් අවුල මැදපෙරදිග අහස තවමත් වැසී පවතී

Editor TTV News

Editor TTV News

Next Post
කොවිඩ් වසංගතයෙන් පසු  ලොව දරුණුතම ගුවන් ගමන් අවුල මැදපෙරදිග අහස තවමත් වැසී පවතී

කොවිඩ් වසංගතයෙන් පසු ලොව දරුණුතම ගුවන් ගමන් අවුල මැදපෙරදිග අහස තවමත් වැසී පවතී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කියුබාව ‘මිත්‍රශීලී ලෙස අත්පත් කරගැනීමට’ සූදානම් බව ට්‍රම්ප් පවසයි

කියුබාව ‘මිත්‍රශීලී ලෙස අත්පත් කරගැනීමට’ සූදානම් බව ට්‍රම්ප් පවසයි

2 March 2026
ඉන්දියාවේ AI සමුළුවේ  විරෝධතාකරුවන් 9කට ඇප

ඉන්දියාවේ AI සමුළුවේ විරෝධතාකරුවන් 9කට ඇප

2 March 2026
ස්වීඩන මුහුදු සීමාවේදී රුසියානු ඩ්‍රෝන යානයකට බාධා එල්ල වෙයි

ස්වීඩන මුහුදු සීමාවේදී රුසියානු ඩ්‍රෝන යානයකට බාධා එල්ල වෙයි

2 March 2026
මැදපෙරදිග අර්බුදයේ පළමු ඉන්දීය මරණය

මැදපෙරදිග අර්බුදයේ පළමු ඉන්දීය මරණය

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදයේ පළමු ඉන්දීය මරණය

මැදපෙරදිග අර්බුදයේ පළමු ඉන්දීය මරණය

2 March 2026
සයිප්‍රසයේ පැපොස් සිවිල් ගුවන් තොටුපළ වහාම හිස් කෙරේ

සයිප්‍රසයේ පැපොස් සිවිල් ගුවන් තොටුපළ වහාම හිස් කෙරේ

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved