• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉරාන නෞකාව ලක් රජය භාරයට

මනුෂ්‍යත්වය සහ මධ්‍යස්ථභාවය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

6 March 2026
in දේශීය, පුවත්
ඉරාන නෞකාව ලක් රජය භාරයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා භූමිය, මුහුදු කලාපය මෙන්ම ගුවන් කලාපයන් කිසිසේත්ම රාජ්‍යයන් අතර ගැටුමකදී පක්ෂපාතී ආකාරයට හෝ කවර හෝ පාර්ශවයකට පීඩාවක් ගෙන දෙන ආකාරයෙන් යොදා ගැනීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ඉරාන නෞකාවන් සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ලංකාව ජාතියක් මෙන්ම රාජ්‍යයක් ලෙස මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන අතරම මනුෂ්‍යත්වය සැමවිටම අංක එකෙහි තබා ක්‍රියා කරන බවයි. ඒ අනුව අදාළ ඉරාන නෞකාව ශ්‍රී ලංකා රජය භාරයට ගෙන ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.
මෙම නෞකාව ආපදාවට ලක්වූ අවස්ථාවේ සිට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයන් 32 දෙනෙකු මුදාගත් අතර මළ සිරුරු 84ක් ද ගොඩබිමට රැගෙනවිත් ඇත. දැනට නෞකාවේ සිටින නිලධාරීන්, කැඩෙට් නිලධාරීන් ඇතුළු 208 දෙනෙකුගෙන් යුත් සමස්ත පිරිස කොළඹ වරාය හරහා ගොඩබිමට රැගෙනවිත් වැලිසර නාවික හමුදා කඳවුරේ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය. ජාත්‍යන්තර දේශපාලන බලපෑම් හමුවේ වුවද මානුෂීය වගකීම සහ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක රජය රැඳී සිටින බවත්, පවතින ලෝක යුද වාතාවරණය හමුවේ වුවද මෙරට ආර්ථිකයට හෝ ඉන්ධන සැපයුමට බාධාවක් නොවීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සහතික කර සිටියේය.
Post Views: 3
Previous Post

නොරොච්චෝලෙන් අමුතු දුමක්

Next Post

එංගලන්තය පරදවා ඉන්දියාව අවසන් සටනට

Editor TTV News

Editor TTV News

Next Post
එංගලන්තය පරදවා ඉන්දියාව අවසන් සටනට

එංගලන්තය පරදවා ඉන්දියාව අවසන් සටනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ  කළ සිව්දෙනෙකුගේ මරණය  සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ කළ සිව්දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

11 April 2026
හමුදා සෙබළෙකු අතුරුදහන් වීම  වාර්තා කිරීමේ ප්‍රමදය  ගැන දෙමාපියන්ගෙන්  දැඩි විරෝධයක්

හමුදා සෙබළෙකු අතුරුදහන් වීම වාර්තා කිරීමේ ප්‍රමදය ගැන දෙමාපියන්ගෙන් දැඩි විරෝධයක්

11 April 2026
හැරී කුමරුට එරෙහිව  ඔහු විසින්ම ආරම්භ කළ  සෙන්ටෙබේල් පුණ්‍යායතනයෙන්  නඩු පවරයි

හැරී කුමරුට එරෙහිව ඔහු විසින්ම ආරම්භ කළ සෙන්ටෙබේල් පුණ්‍යායතනයෙන් නඩු පවරයි

11 April 2026
කැනරි දූපත්හි  සිදුවූ බස් රථ අනතුරකින්  77 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු  මියයයි

කැනරි දූපත්හි සිදුවූ බස් රථ අනතුරකින් 77 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මියයයි

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ  කළ සිව්දෙනෙකුගේ මරණය  සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ කළ සිව්දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

11 April 2026
හමුදා සෙබළෙකු අතුරුදහන් වීම  වාර්තා කිරීමේ ප්‍රමදය  ගැන දෙමාපියන්ගෙන්  දැඩි විරෝධයක්

හමුදා සෙබළෙකු අතුරුදහන් වීම වාර්තා කිරීමේ ප්‍රමදය ගැන දෙමාපියන්ගෙන් දැඩි විරෝධයක්

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved