• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති ඉන්දියාවට

16 February 2026
in දේශීය, පුවත්
ජනපති ඉන්දියාවට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කෘත්‍රිම බුද්ධිය (AI) මානව වර්ගයාගේ යහපත උදෙසා භාවිත කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර ඇති විශේෂ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ආරාධනයකට අනුව සිදුවන මෙම සංචාරයේදී, නවදිල්ලි අගනුවරදී අද ආරම්භ වන මෙම සමුළුවට ජනාධිපතිවරයා එක්වනු ඇත. මෙම මස 20 වනදා දක්වා පැවැත්වෙන මෙම ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හමුව සඳහා ලොව පුරා ප්‍රබල රාජ්‍ය නායකයින් රැසක් සහභාගී වීමට නියමිතව තිබේ.
පොලිසිය සහ විදේශ කටයුතු අංශ සඳහන් කරන පරිදි, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ඔටුන්න හිමි කුමරු ඇතුළු රටවල් 20ක රාජ්‍ය නායකයින් මෙයට එක්වන අතර, තවත් රටවල් 45කට අධික සංඛ්‍යාවක අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.
මෙහිදී කෘත්‍රිම බුද්ධිය වගකීම් සහගත ලෙස භාවිත කිරීම සහ අනාගත තාක්ෂණික සහයෝගීතාව පිළිබඳව වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිත බව වාර්තා වේ.
Post Views: 4
Previous Post

වත්තලදී ජීව පතරොම් සහිත පාර්සලයක් සොයාගනී සැකපිට හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට

Next Post

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා T20 සටන අද

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා T20 සටන අද

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා T20 සටන අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රිතාන්‍ය වෙළඳපොළ ජය ගැනීමට  ශ්‍රී ලංකා අපනයනකරුවන්ට නව මඟපෙන්වීමක්

බ්‍රිතාන්‍ය වෙළඳපොළ ජය ගැනීමට ශ්‍රී ලංකා අපනයනකරුවන්ට නව මඟපෙන්වීමක්

16 February 2026
ඉන්දීය පුරවැසිභාවය පතා  තමිල්නාඩු මහඇමතිගෙන් ඉල්ලීමක්

ඉන්දීය පුරවැසිභාවය පතා තමිල්නාඩු මහඇමතිගෙන් ඉල්ලීමක්

16 February 2026
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය  2026 වසරේ දැවැන්ත පිම්මක

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය 2026 වසරේ දැවැන්ත පිම්මක

16 February 2026
ධීවර ගැටලු විසඳීමට පත්කළ  ඒකාබද්ධ කමිටුවේ  සාකච්ඡා අද සිට

ධීවර ගැටලු විසඳීමට පත්කළ ඒකාබද්ධ කමිටුවේ සාකච්ඡා අද සිට

16 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය පුරවැසිභාවය පතා  තමිල්නාඩු මහඇමතිගෙන් ඉල්ලීමක්

ඉන්දීය පුරවැසිභාවය පතා තමිල්නාඩු මහඇමතිගෙන් ඉල්ලීමක්

16 February 2026
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය  2026 වසරේ දැවැන්ත පිම්මක

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය 2026 වසරේ දැවැන්ත පිම්මක

16 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved