• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

AI තාක්ෂණයෙන් කිසිවෙකු අත්නොහැරෙන සාමූහික ගමනකට ශ්‍රී ලංකාව සූදානම් – ජනපති අනුර

19 February 2026
in දේශීය, පුවත්
AI තාක්ෂණයෙන් කිසිවෙකු අත්නොහැරෙන සාමූහික ගමනකට ශ්‍රී ලංකාව සූදානම් – ජනපති අනුර
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කෘත්‍රිම බුද්ධිය (AI) මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කරමින්, කිසිවෙකු කොන් නොවන සාමූහික අනාගතයක් ගොඩනැඟීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර අද (19) ආරම්භ වූ ‘AI Impact 2026’ සමුළුවේ රාජ්‍ය නායක සැසිය අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු ලෝක නායකයන් රැසක් එක්ව සිටියහ.
AI තාක්ෂණය හුදකලා ජයග්‍රහණයක් නොව ආර්ථික හා සංස්කෘතික සහයෝගීතාවයේ නව මානයක් ලෙස ශ්‍රී ලංකාව දකින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් කරුණු හතරක් මත පදනම් වූ කලාපීය සහයෝගීතාවක් යෝජනා කළේය. තාක්ෂණය අඩු වියදමකින් ලබාගත හැකි වීම, දේශීය භාෂා දත්ත කට්ටල නිර්මාණය, පොදු ආරක්ෂක මෙවලම් ස්ථාපිත කිරීම සහ ඒකාබද්ධ ධාරිතා සංවර්ධනය එම කරුණු වේ. විශේෂයෙන්ම AI තාක්ෂණය භාෂා කිහිපයකට පමණක් සීමා වුවහොත් දේශීය සංස්කෘතික විවිධත්වය ගිලිහී යා හැකි බවත්, එබැවින් දේශීය භාෂා මෙම පද්ධති තුළට බද්ධ කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය. ඉන්දියාව වැනි රටවල් සමඟ එක්ව කලාපීය AI දත්ත මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ විභවයක් පවතින බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 7
Previous Post

බන්ධනාගාර තදබදය අවම කිරීමට ‘නිවාස අඩස්සිය’ හඳුන්වා දෙයි – අධිකරණ ඇමති

Next Post

ඇෆ්ගනිස්ථානයෙන් කැනඩාවට ලකුණු 201ක ප්‍රබල ඉලක්කයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

‘යුද්ධයේ බිහිසුණු ප්‍රචණ්ඩත්වය’ නතර කර මැදපෙරදිග වහාම  සටන් විරාමයක් ඇති කරන්න  – ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේගෙන් ආයාචනයක්

15 March 2026
හෙට (16) දිනයේ අධික උණුසුම් කාලගුණයක් පළාත් 4 කට සහ දිස්ත්‍රික්ක 4 කට අවවාදාත්මක නිවේදනයක්

QR ක්‍රමයට පමණක් ඉන්ධන ලබාදීම අද සිට අනිවාර්යයි පොලිස් සහායත් ඇතිව දැඩි පාලනයක්

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට බ්‍රිතාන්‍යයෙන් දැඩි අවධානයක්  යුධ නැව් එවීමටත් සූදානමක්?

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

‘යුද්ධයේ බිහිසුණු ප්‍රචණ්ඩත්වය’ නතර කර මැදපෙරදිග වහාම  සටන් විරාමයක් ඇති කරන්න  – ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේගෙන් ආයාචනයක්

‘යුද්ධයේ බිහිසුණු ප්‍රචණ්ඩත්වය’ නතර කර මැදපෙරදිග වහාම සටන් විරාමයක් ඇති කරන්න – ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේගෙන් ආයාචනයක්

15 March 2026
හෙට (16) දිනයේ අධික උණුසුම් කාලගුණයක් පළාත් 4 කට සහ දිස්ත්‍රික්ක 4 කට අවවාදාත්මක නිවේදනයක්

හෙට (16) දිනයේ අධික උණුසුම් කාලගුණයක් පළාත් 4 කට සහ දිස්ත්‍රික්ක 4 කට අවවාදාත්මක නිවේදනයක්

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved