• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති අනුර හෙට නවදිල්ලියේදී AI සමුළුව අමතයි

18 February 2026
in දේශීය, පුවත්
ජනපති අනුර හෙට නවදිල්ලියේදී AI සමුළුව අමතයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයකට අනුව නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (19) නවදිල්ලි නුවර පැවැත්වෙන ජාත්‍යන්තර කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව ඇමතීමට නියමිතය.
නවදිල්ලි ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූ ජනාධිපතිවරයාව ඉන්දීය රාජ්‍ය අමාත්‍ය ශ්‍රී රාජ් භූෂන් චෞද්‍රි මහතා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව සහ සදාචාරාත්මකව භාවිත කිරීමේ අරමුණින් මෙම සමුළුව සංවිධානය කර තිබේ.
මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, එහිදී දෙරට අතර ආර්ථික, තාක්ෂණික සහ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව අවධානය යොමු කරනු ඇත. මීට අමතරව සමුළුවට සහභාගී වන තවත් රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡා පවත්වනු ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ නවීන තාක්ෂණය රාජ්‍ය පාලනයට එක්කර ගැනීම පිළිබඳව වත්මන් රජය දක්වන උනන්දුව මෙම ජාත්‍යන්තර සමුළුව ඇමතීම හරහා තවදුරටත් තහවුරු වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.
Post Views: 3
Previous Post

රුපියල් 500ක අල්ලසක් ගත් වැඩබලන රෙජිස්ට්‍රාර්වරියක් රක්ෂිත බන්ධනාගාරයට

Next Post

දකුණු අප්‍රිකාවට ලකුණු 123ක ඉලක්කයක්

Editor TTV News

Editor TTV News

Next Post
දකුණු අප්‍රිකාවට ලකුණු 123ක ඉලක්කයක්

දකුණු අප්‍රිකාවට ලකුණු 123ක ඉලක්කයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
20 ශ්‍රේණිගත කිරීම්වල  පැතුම් නිස්සංක ලොව 3 වන ස්ථානයට

20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිස්සංක ලොව 3 වන ස්ථානයට

18 February 2026
මහා මාර්ගයක බස් රථයක් පෙරළී 6ක් මරුට 45කට තුවාල

මහා මාර්ගයක බස් රථයක් පෙරළී 6ක් මරුට 45කට තුවාල

18 February 2026
රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1005කට  රු. කෝටි 15කට අධික මූල්‍ය ආධාර පිරිනමයි

රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1005කට රු. කෝටි 15කට අධික මූල්‍ය ආධාර පිරිනමයි

18 February 2026
ස්නායු සැත්කම් සඳහා  නවීනතම ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් 10ක් ජර්මනියෙන්  මිලදී ගැනීමට අනුමැතිය

ස්නායු සැත්කම් සඳහා නවීනතම ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් 10ක් ජර්මනියෙන් මිලදී ගැනීමට අනුමැතිය

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජලභීතිකා මරණ 14ක්  වාර්තා වෙයි

ජලභීතිකා මරණ 14ක් වාර්තා වෙයි

18 February 2026
20 ශ්‍රේණිගත කිරීම්වල  පැතුම් නිස්සංක ලොව 3 වන ස්ථානයට

20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිස්සංක ලොව 3 වන ස්ථානයට

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved