• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

නිස්කලංක ජීවිතයකට ප්‍රයිම් CLOVER IN THALAWATHUGODA

30 March 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන ප්‍රයිම් සමුහයේ signature villas ජාලයට එක්වූ Clover in Thalawathugoda නවතම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.

තලවතුගොඩ කොරෙයා ගාඩ්න්ස් (Corea Gardens) හිදී මාර්තු 19 වනදා මෙම සුඛෝපභෝගී Villas විකිණීමේ සමාරම්භක උත්සවය පැවැත්වුණු අතර ආරම්භයේදීම විශාල සාර්ථකත්වයක් අත්කර ගනිමින් සුඛෝපභෝගී Villas වලින් 60% ක් දැනටමත් අලෙවි කර ඇත.

 

Clover ව්‍යාපෘතියේ අති විශිෂ්ඨත්වය දැක බලා අත්විඳීමට මේ වන විට එහි නිවාස මිලදී ගෙන ඇති අනාගත පදිංචිකරැවන් මෙන්ම අනාගත ගැනුම්කරුවන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. එහිදී මූල්‍ය, නෛතික, තාක්‍ෂණික හා සාමාන්‍ය විමසීම් මෙන්ම විවිධ අවශ්‍යතා යටතේ කෙරෙන විමසීම් සඳහා පැමිණි සෑම අමුත්තෙක් වෙනුවෙන්ම ප්‍රයිම් කණ්ඩායම සිය සහාය සහ මග පෙන්වීම සිදු කළේය.

 

ප්‍රයිම් සමුහයේ සම සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය මෙම අවස්ථාවට සහභාගී වෙමින් මෙසේ අදහස් දැක්වීය “ප්‍රයිම් සමූහය වශයෙන් අපි නිරන්තරවම අපගේ පාරිභෝගිකයින් සඳහා හොඳම තැනකින් සිය සිහින නිවහන ලබා දීමට කැපවී සිටිනවා. අද සමාරම්භය සනිටුහන් කල මෙම Clover in Thalawathugoda ව්‍යාපෘතිය කියන්නේ තවත් එක්තරා නිවාස ව්‍යාපෘතියක් නොවෙයි. එය නවීන ගෘහනිර්මාණ ශිල්පයේ අපූර්ව සෞන්දර්ය කැටිකර ගත් සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක්. විශේෂයෙන්ම අපගේ දක්ෂ ඉහළ සුදුසුකම් සපිරූ වෘත්තීයවේදීන් අතින් තමයි මෙම සුඛෝපභෝගී තනි නිවාස සියල්ලකම පිරිසැලසුම්, අභ්‍යන්තර වර්ණ හා අලංකරණයන් මෙන්ම බාහිර අලංකරණ හා මෝස්‌තර පවා නිර්මාණය කර තිබෙන්නේ. මා හට මෙහිදී ඇතිවන විශේෂ සතුටට කරුණ වන්නේ දැනටමත් මෙම ව්‍යාපෘතියේ සුඛෝපභෝගී නිවාස වලින් 50%වඩා අලෙවි වී තිබීමටත් වඩා’ අපගේ පාරිභෝගිකයින්ගේ ජිවිතයට නව අරුථක් ගෙන දෙමින් සැනසිලිදායක ජ්විතයක් පිළිබඳ බලාපොරොත්තුව ඔවුන් වෙත ගෙන දීමට හැකි වීමයි.”

 

Clover ප්‍රයිම් signature villas හි විලා 54ක් ඇති අතර සෑම villa එකක්ම වර්ග අඩි 3238 සිට 4385 දක්වා විශාලත්වයකින් යුතුය. විශාල ඉඩකඩක් සහිත මෙම විලා මාදිලි 16කින් තෝරා ගැනීමේ අවස්ථාව ඇත. තලවතුගොඩ අක්කර 4.5 ක භූමි භාගයක පිහිටි Clover villas හි පදිංචිකරුවන් වෙනුවෙන් දැවමය බිමක් සහිතව වායුසමීකරණය කළ නිදන කාමර, යුරෝපීය ප්‍රමිතියෙන් යුත් නාන කාමර, අංග සම්පූර්ණ පැන්ට්රි, සුර්ය පැනල මගින් ක්‍රියාත්මක උණු ජල පහසුකම් මෙන්ම rooftop terraces, පසු පස මිදුල, හා විවේකිව කාලය ගත කිරීමට නිර්මාණය කරන ලද සුවිශේෂී පරිසරයකින්ද සමන්විතය.

 

Clover විලා හී පොදු පහසුකම් අතර පැය 24 පුරා ආරක්ෂාව මෙන්ම පුද්ගලිකත්වය ආරක්ෂාවන වටපිටාවකින් සමන්විතය. එසේම සුවපහසු විවේකාගාරයක් ලෙස භාවිත කල හැකි විවෘත ලොබියක්, දැවමය මන්තිරුවක් සහිත ජල තටාකයක්, අංගසම්පූර්ණ වායුසමීකරණය කරන ලද ව්‍යායාම මධ්‍යස්ථානයක්, යෝගා කිරීම සඳහා ජල තටාකයට ඉහළින් ඉදිකරන ලද ටිම්බ ඩෙක් එකක් ද ඇතුළත් අතර මේ සියල්ල මගින් Clover විලා හි තෘප්තිමත් ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය සෞන්දර්යාත්මකභාවය ඉහළ නංවයි.

 

ඉතා ඉහළ ඉල්ලුමක් පවතින කොළඹ නගරාසන්න කලාපයක් වන තලවතුගොඩ නගරයේ පිහිටා ඇති Clover විලා නුතනත්වයෙන් පිරිපුන් සමගිසම්පන්න පරිසරයක නිස්කලංක ජීවිතයකට මග පාදයි. නාගරික පහසුකම් අතේ දුරින් ඇති කොරෙයා උද්‍යානයේ (Corea Gardens) Clover හි පදිංචිකරුවන්ට හරිත පැහැයෙන් යුක්ත නාගරික ජීවිතයක විචිත්‍රත්වය තුලින් සුන්දර ජීවිතයක් ගත කිරීමට ඇති අවස්ථාව සහතික කරයි.

 

තලවතුගොඩ Clover සිහින නිවාස සහ signature villas පිළිබඳ වැඩි විස්තර සඳහා www.primelands.lk/lands/clover-thalawathugoda වෙබ් අඩවියට පිවිසෙන්න නැතහොත් 0703004411 අමතන්න.

 

පිටපත – PR

 

 

Post Views: 2
Previous Post

රත්නපුර ශික්ෂණ රෝහලට රු. ලක්ෂ 500 ක් වටිනා PCR යන්ත්‍රයක්

Next Post

ආයෝජන හා වෙළෙඳාම ප්‍රවර්ධනයට වියට්නාමයේ සහාය

editor

editor

Next Post

ආයෝජන හා වෙළෙඳාම ප්‍රවර්ධනයට වියට්නාමයේ සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved