• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රොබට් බේඩන් පවෙල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුමට අග්‍රාමාත්‍යතුමිය එක්වෙයි

23 February 2026
in දේශීය, පුවත්
රොබට් බේඩන් පවෙල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුමට  අග්‍රාමාත්‍යතුමිය එක්වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් බේඩන් පවෙල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුම සහ ලෝක බාලදක්ෂ චින්තන දින උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරි 22 වන දින ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළේ බාලදක්ෂ ව්‍යාපාරය යනු හුදෙක් තනතුරු දැරීමක් නොව, “සූදානම්ව සිටිමින්” අන් අයට උපකාර කිරීමට සහ සමාජයට සේවය කිරීමට පුද්ගලයෙකු හැඩගස්වන උදාර පුහුණුවක් බවයි.
නූතන තාක්ෂණය ඵලදායී ලෙස භාවිතා කරමින්, අන් අයට ගරු කරන විනයගරුක සහ බුද්ධිමත් “ස්මාර්ට්” (Smart) බාලදක්ෂයෙකු ලෙස සමාජයට සේවය කිරීමේ වැදගත්කම ඇය මෙහිදී පෙන්වා දුන්නාය. එමෙන්ම ගස් සිටුවීම සහ ජල සම්පත් සුරැකීම වැනි පරිසර හිතකාමී මුලපිරීම් හරහා රටේ අනාගතය සුරක්ෂිත කිරීමට වගකීමෙන් යුතුව දායක වන ලෙස අග්‍රාමාත්‍යතුමිය බාලදක්ෂයින්ගෙන් ඉල්ලා සිටියාය.
මෙම උත්සවයට සමගාමීව බාලදක්ෂ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ලැප්ටොප් පරිගණක සහ ප්‍රථමාධාර කට්ටල බෙදා දීම සංකේතාත්මකව සිදු කෙරිණි. ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා විසින් අග්‍රාමාත්‍යතුමිය වෙත විශේෂ බාලදක්ෂ මුද්දර එකතුවක් සහ සමරු කවරයක් ද පිළිගන්වන ලදී. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නිලධාරීන් සහ දිවයින පුරා විසිරී සිටින බාලදක්ෂයින් විශාල පිරිසක් සහභාගී වූහ.
Post Views: 1
Previous Post

රඹුක්කන – කඩුගන්නාව දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ

Next Post

ට්‍රම්ප්ගේ බදු නීතිවිරෝධී බවට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප්ගේ බදු නීතිවිරෝධී බවට  ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ට්‍රම්ප්ගේ බදු නීතිවිරෝධී බවට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිමිකම සින්නක්කර ඔප්පු  බෙදාදීමේ ජාතික වැඩසටහන පෙබරවාරි 27 වැනිදා අනුරාධපුරයේදී

හිමිකම සින්නක්කර ඔප්පු බෙදාදීමේ ජාතික වැඩසටහන පෙබරවාරි 27 වැනිදා අනුරාධපුරයේදී

23 February 2026
ඇල්ල බිංගෙය අසලදී තිරිංග අක්‍රීය වූ කැබ් රථයක් අනතුරකට ලක්වෙයි

ඇල්ල බිංගෙය අසලදී තිරිංග අක්‍රීය වූ කැබ් රථයක් අනතුරකට ලක්වෙයි

23 February 2026
නැව් හිඟයක් මැද ගෑස් සැපයුම ඕමාන සමාගමකින් ඇමරිකානු සමාගමකට පවරයි

නැව් හිඟයක් මැද ගෑස් සැපයුම ඕමාන සමාගමකින් ඇමරිකානු සමාගමකට පවරයි

23 February 2026
උත්සව සමයේ ගුවන් ටිකට්පත් මිල ඉහළ යාම බරපතළ කරුණක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ ප්‍රතිචාරය ඉල්ලයි

උත්සව සමයේ ගුවන් ටිකට්පත් මිල ඉහළ යාම බරපතළ කරුණක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ ප්‍රතිචාරය ඉල්ලයි

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“ළමයි ෆේල් කරන පේපර් එකක්” – ගණිතය ප්‍රශ්න පත්‍රයේ වැරදි ගැන 81කේ අපේක්ෂකයා හඬ අවදියි

“ළමයි ෆේල් කරන පේපර් එකක්” – ගණිතය ප්‍රශ්න පත්‍රයේ වැරදි ගැන 81කේ අපේක්ෂකයා හඬ අවදියි

23 February 2026
හිමිකම සින්නක්කර ඔප්පු  බෙදාදීමේ ජාතික වැඩසටහන පෙබරවාරි 27 වැනිදා අනුරාධපුරයේදී

හිමිකම සින්නක්කර ඔප්පු බෙදාදීමේ ජාතික වැඩසටහන පෙබරවාරි 27 වැනිදා අනුරාධපුරයේදී

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved