• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බංග්ලාදේශ නායකයාට අගමැති මෝදිගෙන් සුබ පැතුම්

14 February 2026
in පුවත්, විදෙස්
බංග්ලාදේශ නායකයාට   අගමැති මෝදිගෙන්  සුබ පැතුම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2024 ශිෂ්‍ය අරගලයෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වූ පළමු මහ මැතිවරණයෙන් තාරික් රහ්මාන් මහතාගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ ජාතික පක්ෂය (BNP) අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්ව තිබේ. අද (13) උදෑසන නිකුත් වූ නිල ප්‍රතිඵලවලට අනුව ආසන 300කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 151ක බලය තහවුරු කර ගැනීමට ඔවුන් සමත්ව ඇති අතර, නිල නොවන වාර්තා පෙන්වා දෙන්නේ එම සංඛ්‍යාව 211 දක්වා ඉහළ යා හැකි බවයි.
වසර 15ක් බලයේ සිටි ෂෙයික් හසීනා මහත්මිය රටින් පළවා හැරීමෙන් පසු පැවැති මෙම මැතිවරණයට ඇයගේ අවාමි ලීගයට තරග කිරීම තහනම් කර තිබුණි. හසීනාගේ නික්මයාමත් සමඟ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර සබඳතා යම් පසුබෑමකට ලක්ව තිබුණද, මෙම ජයග්‍රහණයත් සමඟ සුබ පැතුම් එක් කළ පළමු රටවල් අතරට ඉන්දියාව එක්වීම විශේෂත්වයකි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ‘X’ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, නව අගමැති රහ්මාන් සමඟ එක්ව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රගතිශීලී බංග්ලාදේශයක් වෙනුවෙන් ඉන්දියාවේ සහයෝගය නිරන්තරයෙන් හිමිවන බවත්, දෙරටේ පොදු සංවර්ධන ඉලක්ක ජය ගැනීමට නව රජය සමඟ සමීපව කටයුතු කරන බවත් අගමැති මෝදි එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

සූරියකන්ද ගෝන දඩයමට තවත් කොස්තාපල්වරයෙක් දැලේ

Next Post

දිට්වා සහන ගෙවීම් අවසන් අදියරේ

Editor TTV News

Editor TTV News

Next Post
දිට්වා සහන ගෙවීම් අවසන් අදියරේ

දිට්වා සහන ගෙවීම් අවසන් අදියරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අකුරේගොඩ  වෙඩි තැබීමකින්  දෙන්නෙක් මරුට

අකුරේගොඩ වෙඩි තැබීමකින් දෙන්නෙක් මරුට

14 February 2026
රන් මිල නැවතත් පහළට යයි

රන් මිල නැවතත් පහළට යයි

14 February 2026
කැලිෆෝනියාවේ පන්සලකින් ඩොලර් 21,500ක පරිත්‍යාගයක්

කැලිෆෝනියාවේ පන්සලකින් ඩොලර් 21,500ක පරිත්‍යාගයක්

14 February 2026
අම්බුලුවාව වැරදිකරුවන්ට  ලාල්කාන්තගෙන්  අනතුරු ඇඟවීමක්

අම්බුලුවාව වැරදිකරුවන්ට ලාල්කාන්තගෙන් අනතුරු ඇඟවීමක්

14 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රන් මිල නැවතත් පහළට යයි

රන් මිල නැවතත් පහළට යයි

14 February 2026
කැලිෆෝනියාවේ පන්සලකින් ඩොලර් 21,500ක පරිත්‍යාගයක්

කැලිෆෝනියාවේ පන්සලකින් ඩොලර් 21,500ක පරිත්‍යාගයක්

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved