• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේදී පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් පහත වැටීමේ අවදානමක්

16 March 2026
in දේශීය, පුවත්
ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේදී පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් පහත වැටීමේ අවදානමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ මඟින් පමණක් ඉන්ධන ලබාදීමේ වත්මන් ක්‍රමවේදය හේතුවෙන්, දෛනිකව ධාවනය වන පෞද්ගලික බස් රථ සංඛ්‍යාව 50% දක්වා සීමා වීමේ දැඩි අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අනතුරු අඟවයි. අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ මෙම ක්‍රමය යටතේ දිවයින පුරා පවතින පෞද්ගලික බස් රථ 13,000න් ධාවනය කළ හැක්කේ බස් රථ 6,500ක් වැනි ප්‍රමාණයක් පමණක් බවයි.
පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාගැනීමේදී දැනට මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන ගැටලු කිහිපයක් ගැමුණු විජේරත්න මහතා මෙහිදී විස්තර කළේය. ලංගම ඩිපෝ දෛනිකව සවස 5.00ට වසා දැමීම නිසා දවසේ ධාවන කටයුතු නිමවා රාත්‍රී කාලයේ ඉන්ධන ලබාගැනීමට බස් රථවලට ඇති හැකියාව අහිමි වී තිබේ. මේ හේතුවෙන් පසුදින ධාවනය සඳහා ඉන්ධන ලබාගැනීමට බස් රථවලට පෝලිම්වල රැඳී සිටීමට සිදුවීමෙන් ධාවන වාර ගණනාවකට බාධා පැමිණෙන බව ඔහු පෙන්වා දෙයි. එමෙන්ම පවතින බස් රථ සංඛ්‍යාවට සාපේක්ෂව ඉන්ධන නිකුත් කරන ඩිපෝ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා දිගු පෝලිම් නිර්මාණය වී ඇති අතර අඩු ආදායම්ලාභී ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වන පොදු ප්‍රවාහන සේවාව සඳහා රජය මීට වඩා ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු බව ඔහු අවධාරණය කළේය.
ගෝලීය වශයෙන් පවතින අර්බුදය තේරුම් ගත්තද ප්‍රවාහන පද්ධතිය කඩා වැටීම වැළැක්වීම සඳහා විධිමත් QR කේත ක්‍රමවේදයක් කඩිනමින් හඳුන්වා දීමේ අවශ්‍යතාවය ද ඔහු නැවතත් සිහිපත් කළේය. පොදු ප්‍රවාහන සේවාවට ප්‍රමුඛතාවය නොදුන්නහොත් එය රටේ සමස්ත ජන ජීවිතයටම බලපාන බරපතල ගැටලුවක් වනු ඇති බව ඔහුගේ අදහසයි.
Post Views: 5
Previous Post

වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

Next Post

ඉන්ධන පෝලිම්වල කලබල ඇති කළොත් වැඩ වරදියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්ධන කළමනාකරණයට  QR ක්‍රමවේදය උපකාරී වන බවට  ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසති

ඉන්ධන කළමනාකරණයට QR ක්‍රමවේදය උපකාරී වන බවට ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසති

16 March 2026
වර්තමාන තත්ත්වය  2022 වසරේ අර්බුදයට  සමාන කළ නොහැකියි පා.ම. අසිත නිරෝෂණ

මැදපෙරදිග යුද්ධය හමුවේ  ගෝලීය තෙල් අර්බුදය කළමනාකරණයට  රටවල් රැසක් දැඩි පියවර ගනී

ට්‍රම්ප් – ෂී ජින්පින් හමුවේදී හෝමූස් සමුද්‍ර සන්ධියේ සහය මත චීන සංචාරය තීරණය වන බවට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන කළමනාකරණයට  QR ක්‍රමවේදය උපකාරී වන බවට  ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසති

ඉන්ධන කළමනාකරණයට QR ක්‍රමවේදය උපකාරී වන බවට ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසති

16 March 2026
වර්තමාන තත්ත්වය  2022 වසරේ අර්බුදයට  සමාන කළ නොහැකියි පා.ම. අසිත නිරෝෂණ

වර්තමාන තත්ත්වය 2022 වසරේ අර්බුදයට සමාන කළ නොහැකියි පා.ම. අසිත නිරෝෂණ

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved