• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බස්නාහිර පෞද්ගලික බස් රථ 3,500ක් ඊයේ ධාවනයට

19 March 2026
in දේශීය, පුවත්
බස්නාහිර පෞද්ගලික  බස් රථ 3,500ක් ඊයේ ධාවනයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ඊයේ (18) රජයේ නිවාඩු දිනයක් වුවද බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ 3,500ක් ධාවනය වූ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබාගැනීමට පහසුකම් සලසා ඇති බැවින් ඉන්ධන ගැටලුවක් මතු නොවූ බවත්, ලංගම බස් රථ ද දිවයින පුරා සුපුරුදු පරිදි ධාවනය වූ බවත් වාර්තා වේ. මේ අතර, ඊයේ දිනයේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 29ක්, මුහුදුබඩ මාර්ගයේ 33ක් සහ උතුරු දුම්රිය මාර්ගයේ ගමන් වාර 17ක් ඇතුළුව දිවයින පුරා දුම්රිය ගමන් වාර රැසක් ක්‍රියාත්මක කර තිබුණි.

Post Views: 4
Previous Post

මෙරට ක්ෂය රෝගීන්ගෙන් 45% ක් බස්නාහිරින් කොළඹ අවදානම් කලාප කිහිපයක් හඳුනාගැනේ

Next Post

ඉරාන පාලනය සුරැකිව පවතින නමුත් හමුදා ශක්තිය දැඩි ලෙස පිරිහී ඇති බව ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානී පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෘථිවිය මත සිටීම සුවිශේෂී දෙයක්

පෘථිවිය මත සිටීම සුවිශේෂී දෙයක්

12 April 2026
ඉරාන ඇමරිකා සාම සාකච්ඡා  රාත්‍රිය පුරාම පැවැත්වෙයි

ඉරාන ඇමරිකා සාම සාකච්ඡා රාත්‍රිය පුරාම පැවැත්වෙයි

12 April 2026
තමන් ලුසිෆර් ලෙස හඳුන්වාගත්  පුද්ගලයෙකු නිව්යෝර්ක් හි  පුද්ගලයින් තිදෙනෙකුට  මචට් පිහියකින් පහර දෙයි

තමන් ලුසිෆර් ලෙස හඳුන්වාගත් පුද්ගලයෙකු නිව්යෝර්ක් හි පුද්ගලයින් තිදෙනෙකුට මචට් පිහියකින් පහර දෙයි

12 April 2026
අමෙරිකාවේ අසීමිත ඉල්ලීම් හමුවේ  සාකච්ඡා බාධාවට  හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ  එකඟතාවක් තවමත් නැහැ

අමෙරිකාවේ අසීමිත ඉල්ලීම් හමුවේ සාකච්ඡා බාධාවට හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ එකඟතාවක් තවමත් නැහැ

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෘථිවිය මත සිටීම සුවිශේෂී දෙයක්

පෘථිවිය මත සිටීම සුවිශේෂී දෙයක්

12 April 2026
ඉරාන ඇමරිකා සාම සාකච්ඡා  රාත්‍රිය පුරාම පැවැත්වෙයි

ඉරාන ඇමරිකා සාම සාකච්ඡා රාත්‍රිය පුරාම පැවැත්වෙයි

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved