• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ප්‍රියංකා ගාන්ධිගෙන් භාරතීය ජනතා පක්ෂයට චෝදනා

1 April 2026
in පුවත්, විදෙස්
ප්‍රියංකා ගාන්ධිගෙන්  භාරතීය ජනතා පක්ෂයට චෝදනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා ප්‍රියංකා ගාන්ධි වාද්රා (Priyanka Gandhi Vadra) අද (01) අසාම් (Assam) ප්‍රාන්තයේ පැවති සිය ප්‍රථම මැතිවරණ රැලිය අමතමින්, එරට පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් ජනතාවගේ නිදහස සීමා කරන බවට දැඩි චෝදනාවක් එල්ල කළාය. අසාම්හි නසීරා (Nazira) ප්‍රදේශයේදී ඇය මෙම අදහස් පළ කළාය.
රජයේ සුභසාධන ක්‍රම සහ කාන්තාවන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමේ වැඩසටහන් දඩමීමා කරගනිමින් ජනතාව අනිවාර්යයෙන්ම අගමැති නරේන්ද්‍ර මෝඩිගේ (Narendra Modi) රැලිකලට සහ මහ ඇමතිවරයාගේ වැඩසටහන්වලට සහභාගී කරවා ගන්නා බව ඇය පෙන්වා දුන්නාය. එසේ සහභාගී නොවන්නේ නම් රජයෙන් ලැබෙන ප්‍රතිලාභ අහිමි කරන බවට බලපෑම් එල්ල වන බව ද ඇය සඳහන් කළාය.
රජයෙන් ලබාදෙන මුදල් ජනතාවගේම බදු මුදල් බවත්, එම සහන ලබාගැනීම සඳහා ජනතාවට තම ප්‍රකාශන නිදහස පාවා දීමට අවශ්‍ය නොමැති බවත් ප්‍රියංකා ගාන්ධි මෙහිදී අවධාරණය කළාය. මෙවර මැතිවරණ සටන පවතින්නේ සංස්කෘතිය සහ සෑම පුද්ගලයෙකුගේම නිදහස ආරක්ෂා කරන ප්‍රාන්තයක් ගොඩනැගීම සඳහා බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
Post Views: 2
Previous Post

මාස අටකට පසු බංග්ලාදේශ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් හයදෙනෙකු නිදහස් කෙරේ

Next Post

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට දින නියම වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා කණ්ඩායමේ  ඉන්දීය සංචාරයට දින නියම වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට දින නියම වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ  සියලුම මන්ත්‍රීවරුන්ට  කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

1 April 2026
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

1 April 2026
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම  ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

1 April 2026
පාස්කු සති අන්තයේ බ්‍රිතාන්‍යයට දැඩි සුළං තර්ජනයක්

පාස්කු සති අන්තයේ බ්‍රිතාන්‍යයට දැඩි සුළං තර්ජනයක්

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ  සියලුම මන්ත්‍රීවරුන්ට  කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

1 April 2026
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved