• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රසාදයට

6 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රසාදය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ, ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡා මාලාවේ අවසන් අදියරේ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වුණු අතර එහිදී ලෝක බැංකු නියෝජිතයින් විසින් මේ බව සඳහන් කෙරිණි.

මෙය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම (Parliamentary budget office), රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම, සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ක්‍රම, සමාජ ලේඛන (Social registry) වැනි ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් පූර්ව ක්‍රියාමාර්ගයන් සම්පූර්ණ කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර සහ එම එක් එක් ක්‍රියාමාර්ගවලට අදාළ කාල රාමු පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා ලෝක බැංකුව ලබා දෙන දායකත්වය මෙහිදී පැසසුමට ලක් කළ සාගල රත්නායක මහතා මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ඉදිරියේ දී ද සියලුදෙනාගේ සහාය අපේකෂා කරන බව කියා සිටියේය.

ලෝක බැංකුවේ මෙරට කළමනාකරු චියෝ කන්දා මහත්මිය ඇතුළු ලෝක බැංකු නියෝජිතයින් ද, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 11
Previous Post

ප්‍රශාන් ද විසර් සිය කුළුඳුල් කෘතිය වන ‘Phoenix Generation’ එළිදක්වමින් Sri Lanka Unites වෙත සමු දෙයි

Next Post

ත්‍රස්ත විරෝධී පනත සම්මත වුණොත් වික්‍රමසිංහ – රාජපක්ෂ” පාලනයට එරෙහිව “හ්ම්” කියන්නවත් බෑ – ජයන්ත සමරවීර

editor

editor

Next Post

ත්‍රස්ත විරෝධී පනත සම්මත වුණොත් වික්‍රමසිංහ - රාජපක්ෂ" පාලනයට එරෙහිව "හ්ම්" කියන්නවත් බෑ - ජයන්ත සමරවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

18 August 2025
‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

18 August 2025
හදිසි ගංවතුරෙන් පාකිස්ථානයේ 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට තවත් 200 ක් අතුරුදන්

හදිසි ගංවතුරෙන් පාකිස්ථානයේ 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට තවත් 200 ක් අතුරුදන්

18 August 2025
අලින්ගේ මංගල ලක්ෂණ සහ කුල

අලින්ගේ මංගල ලක්ෂණ සහ කුල

18 August 2025

Recent News

විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

18 August 2025
‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

18 August 2025
හදිසි ගංවතුරෙන් පාකිස්ථානයේ 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට තවත් 200 ක් අතුරුදන්

හදිසි ගංවතුරෙන් පාකිස්ථානයේ 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට තවත් 200 ක් අතුරුදන්

18 August 2025
අලින්ගේ මංගල ලක්ෂණ සහ කුල

අලින්ගේ මංගල ලක්ෂණ සහ කුල

18 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

18 August 2025
‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

18 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved