• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

පුනර්ජනනීය බලශක්තිය සඳහා මෙගා වොට් 50 ට වැඩි විදුලි නිෂ්පාදකයින්ට යෝජනා ආරාධනා -රාජ්‍ය ඇමැති දුමින්ද

22 September 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්‍රකාශනයට අනුව 2030 වර්ෂය වන විට 75% ක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ජනනය කිරීම සඳහා නව ගමනක් ලෙස මෙගා වොට් 50 ට වැඩි පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන්නට හැකි යෝජනා කැඳවා එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන බව සූර්ය බල සුලං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පුත්තලම ප්‍රදේශයේ වින්ඩ් ෆෝර්ස් (WIND FORCE PLC) බලශක්ති සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන සෙගුවන්තිව් සහ විදාතමුනායි සුළං බලාගාර ගොවිපල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

සෙගුවන්තිව් සහ විදාතමුනායි සුළං ගොවිපළ පුත්තලම කළපුවේ ගිනිකොන දිග වෙරළේ සෙගුවන්තිව් හා විදාතමුනායි යන ගම්මාන දෙක කේන්ද්‍ර කර ගනිමින් වින්ඩ් ෆෝර්ස් (WIND FORCE PLC) බලශක්ති සමාගම විසින් සෙගුවන්තිව් සහ විදාතමුනායි සුළං බලාගාරය ක්‍රියාත්මක කරනු ලබයි.එය 2010 වර්ෂයේ ආරම්භ කර ඇති අතර, එය මෙරට ක්‍රියාත්මක තත්වයේ පවතින පළමු සුළං බලාගාරයයි.

සුළං බලාගාරයේ මෙහෙයුම් කාර්යාලය හා සුළං කුළුණු අමාත්‍යයවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා. “අද අපි 2010 වර්ෂයේ ආරම්භ කළ මෙරට පළමු වැනි සුළං බලාගාරය නිරීක්ෂණය කරන්න අපි පැමිණියා.අපිට පුළුවන්කම ලැබුණා අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්‍රකාශනයට අනුව 2030 වර්ෂය වන විට 75% ක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ජනනය කිරීම සඳහා නව ගමනක් ලෙස මෙගා වොට් 50 ට වැඩි පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන්නට හැකි යෝජනා අපි කැඳවන්න බලාපොරොත්තු වෙනවා, ඒ සඳහා අපිට කැබිනට් අනුමැතිය ලැබුණා.ඒ නිසා ඉතාම ඉක්මනින් මේ යෝජනා කැඳවලා එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා අමාත්‍යංශ මට්ටමින් යැයි පැවසීය.

මෙම අවස්ථාවට පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ, සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යංශ ලේකම් හේමන්ත සමරකෝන්, වින්ඩ් ෆෝර්ස් (WIND FORCE PLC) සුළං බලාගාර ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ මංජුල පෙරේරා, ප්‍රධාන විධායක නිළධාරී ලසිත් විමලසේන, ප්‍රධාන කළමනාකාරුන් වන චමීර ගුණරත්න, ප්‍රසන්න දිසානායක , යාන්ත්‍රික අධිකාරී සනත් සමරසේකර යන මහත්වරුන් හා පුත්තලම මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂ අර්ජුන දුෂ්යන්ත මහතා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද සහභාගී වූහ.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 6
Previous Post

ශ්‍රී ලංකාව සහ ලැට්වියා ජනරජය අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට නායකයින්ගේ අවධානය

Next Post

නාවලකන්ද දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහන සාර්ථකව අවසන්

editor

editor

Next Post

නාවලකන්ද දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහන සාර්ථකව අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved