• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බෙදුම්වාදයට එරෙහිව ජනපතිට බලකරන මහජන පෙත්සමක් අත්සන් කිරීම අරඹයි

19 February 2026
in දේශීය, පුවත්
බෙදුම්වාදයට එරෙහිව ජනපතිට බලකරන මහජන පෙත්සමක් අත්සන් කිරීම අරඹයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බෙදුම්වාදයට සහ බෙදුම්වාදී බලවේගවලට එරෙහිව දැඩිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාට බලකරමින් මහජන පෙත්සමකට අත්සන් තැබීම අද (19) පෙරවරුවේ පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේදී ආරම්භ විය. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමිගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම වැඩසටහනට ජාතික සංවිධාන 60ක නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ. මෙම පෙත්සම ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.
මේ අතර, බුදුදහමට සහ මහා සංඝරත්නයට එල්ලවන බලපෑම්වලට විරෝධය පළ කිරීම සඳහා හෙට (20) පස්වරු 2ට කොළඹ බෞද්ධ මහා සම්මේලනයේදී විශේෂ සඟ සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මොනරාගල එක්සත් භික්ෂු සංසදය ද මෙම සමුළුවට සහාය පළ කර ඇති අතර, පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන් අද මල්වතු මහ නාහිමියන් බැහැදැක මේ පිළිබඳව උන්වහන්සේව දැනුවත් කිරීමට කටයුතු කළහ. රජය බුදුදහම නොසලකා හරිමින් කටයුතු කරන බවට මෙහිදී සංඝයා වහන්සේලා සිය විරෝධය පළ කර සිටිති.
Post Views: 0
Previous Post

සෞඛ්‍ය ගැටලු විසඳීමට රජය පියවර නොගන්නා බව මහ නාහිමිවරුන් පවසයි

Next Post

දේශපාලන බලපෑම් හමුවේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ දැඩි කළකිරීමක්

Editor TTV News

Editor TTV News

Next Post
දේශපාලන බලපෑම් හමුවේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ දැඩි කළකිරීමක්

දේශපාලන බලපෑම් හමුවේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ දැඩි කළකිරීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කරච්චි නුවර ගෑස් පිපිරීමකින් 16ක් මරුට ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

කරච්චි නුවර ගෑස් පිපිරීමකින් 16ක් මරුට ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

19 February 2026
ජනපති අනුර සහ භූතාන අගමැති අතර නවදිල්ලියේදී විශේෂ හමුවක්

ජනපති අනුර සහ භූතාන අගමැති අතර නවදිල්ලියේදී විශේෂ හමුවක්

19 February 2026
අමරපුර උපසම්පදා උළෙල ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වේ

අමරපුර උපසම්පදා උළෙල ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වේ

19 February 2026
ඇෆ්ගනිස්ථානයෙන් කැනඩාවට ලකුණු 201ක ප්‍රබල ඉලක්කයක්

ඇෆ්ගනිස්ථානයෙන් කැනඩාවට ලකුණු 201ක ප්‍රබල ඉලක්කයක්

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කරච්චි නුවර ගෑස් පිපිරීමකින් 16ක් මරුට ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

කරච්චි නුවර ගෑස් පිපිරීමකින් 16ක් මරුට ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

19 February 2026
ජනපති අනුර සහ භූතාන අගමැති අතර නවදිල්ලියේදී විශේෂ හමුවක්

ජනපති අනුර සහ භූතාන අගමැති අතර නවදිල්ලියේදී විශේෂ හමුවක්

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved