• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය සේවයේ බිඳ වැටුණු අභිමානය යළි ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතුයි – අමාත්‍ය ලාල් කාන්ත

27 February 2026
in දේශීය, පුවත්
රාජ්‍ය සේවයේ බිඳ වැටුණු අභිමානය  යළි ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතුයි – අමාත්‍ය ලාල් කාන්ත
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය කාලසීමාව තුළ බිඳ වැටීමට ලක්වූ රාජ්‍ය සේවයේ ගෞරවය සහ අභිමානය යළි ස්ථාපිත කිරීම සඳහා සියලුම නිලධාරීන් එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි. මධ්‍යම පළාත් සභා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව නිලධාරීන් හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙරට පද්ධතිය අඩපණ වීමට දේශපාලන ක්ෂේත්‍රය මෙන්ම රාජ්‍ය සේවය ද වගකිව යුතු බවයි. එම ක්ෂේත්‍ර ද්විත්වයම වගකීම් සහගත ලෙස ප්‍රතිසංස්කරණය කළහොත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රමිතීන් කරා ඉතා ඉක්මනින් ඔසවා තැබිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කුණ්ඩසාලේ පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා කාර්යාල පද්ධතිය ඉතාමත් පිළිවෙළට හා පිරිසිදුව පවත්වාගෙන යාම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ අමාත්‍යවරයා, එය අනෙකුත් රාජ්‍ය ආයතනවලට ද ආදර්ශයක් බව පැවසීය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, එහිදී රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මහජනතාවට වඩාත් සමීප සහ විනිවිදභාවයකින් යුතු රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණ බව අමාත්‍යවරයා එහිදී යළිත් සිහිපත් කළේය.
Post Views: 7
Previous Post

ග්‍රාම, තාක්ෂණික සහ ආපදා නිලධාරීන් සහන සේවා කටයුතුවලින් ඉවත් වෙයි

Next Post

හෙරොයින් සන්තකයේ තබාගත් පුද්ගලයාගේ මරණ දඬුවම අභියාචනාධිකරණය ස්ථිර කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නැන්සි ගුත්‍රි අතුරුදන්වීමේ සිදුවීමෙන් පසු සවානා ගුත්‍රි යළි Today වැඩසටහනට එක්වෙයි

30 March 2026
ඇට්ලන්ටා ගුවන්තොටුපොළේ ෆ්‍රොන්ටියර් ගුවන් යානයකට  බෝම්බ තර්ජනයක්

ෆ්ලොරිඩාවේ පාම් බීච් ගුවන්තොටුපොළේ හදිසි ආරක්ෂක තත්ත්වයක්

නිව් ජර්සි හි බ්‍රිජ්පෝර්ට් ස්පීඩ්වේ ක්‍රීඩාංගණයෙන් වහාම ඉවත් වන ලෙස හදිසි නියෝගයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නැන්සි ගුත්‍රි අතුරුදන්වීමේ සිදුවීමෙන් පසු සවානා ගුත්‍රි යළි Today වැඩසටහනට එක්වෙයි

නැන්සි ගුත්‍රි අතුරුදන්වීමේ සිදුවීමෙන් පසු සවානා ගුත්‍රි යළි Today වැඩසටහනට එක්වෙයි

30 March 2026
ඇට්ලන්ටා ගුවන්තොටුපොළේ ෆ්‍රොන්ටියර් ගුවන් යානයකට  බෝම්බ තර්ජනයක්

ඇට්ලන්ටා ගුවන්තොටුපොළේ ෆ්‍රොන්ටියර් ගුවන් යානයකට බෝම්බ තර්ජනයක්

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved