• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාල ගල්අඟුරු පාඩුව වසර 40ක මන්ත්‍රී විශ්‍රාම වැටුප්වලට සමානයි -පුබුදු ජයගොඩ

23 February 2026
in දේශීය, පුවත්
බාල ගල්අඟුරු පාඩුව වසර 40ක  මන්ත්‍රී විශ්‍රාම වැටුප්වලට සමානයි  -පුබුදු ජයගොඩ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බාල ගල්අඟුරු මෙරටට ආනයනය කිරීම හේතුවෙන් රජයට සිදුව ඇති දැවැන්ත මූල්‍ය අලාභය, වසර 40ක් පුරා මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වැයවන මුදලට සමාන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කළේය.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ඉන්දීය සමාගමක් හරහා ගෙන්වන ලද ගල්අඟුරු නියමිත ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වී ඇති අතර, මෙම ගනුදෙනුවේ පවතින දූෂිත ස්වභාවය වසා ගැනීමට රජය රසායනාගාර වාර්තා පවා වළක්වාලීමට උත්සාහ කළ බවට ඔහු චෝදනා කළේය. දැනට ආනයනය කර ඇති ගල්අඟුරු නැව් 8ක් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ වාර්තාවකින් ද මෙම සෘජු මූල්‍ය අලාභය පිළිබඳ දත්ත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
බාල ගල්අඟුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය කිරීමේදී බලාගාරයේ යන්ත්‍ර සූත්‍රවලට සිදුවන හානිය සහ අවම කාර්යක්ෂමතාව හේතුවෙන් සිදුවන පාඩුව රටේ ආර්ථිකයට දැරිය නොහැකි මට්ටමක පවතින බව ද මෙහිදී අවධාරණය කෙරිණි. මෙම සිදුවීම සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට සහ දේශපාලන අධිකාරියට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ ක්‍රියාකාරීහු රජයෙන් ඉල්ලා සිටිති.
Post Views: 1
Previous Post

කාර්මික දෝෂයක් හේතුවෙන් Artemis II සඳ තරණ මෙහෙයුම කල් යයි

Next Post

බූවැලිකඩ ප්‍රදේශවාසීන්ට පීඩා කළ හෝටල් හිමිකරු සොයා මෙහෙයුම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යාපනය විශ්වවිද්‍යාලයේ  40 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී  සිසුවියන් දෙදෙනෙකුගෙන් සුවිශේෂී දක්ෂතා

යාපනය විශ්වවිද්‍යාලයේ 40 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී සිසුවියන් දෙදෙනෙකුගෙන් සුවිශේෂී දක්ෂතා

23 February 2026
ජනාධිපති අරමුදලෙන් හිටපු අගමැතිවරයෙකුට දුන් කෝටි තුනක ණය මුදලක් මෙතෙක්  අයකරගෙන නැති බව හෙළිවෙයි

වී මිලදී ගැනීම සඳහා  දකුණු පළාතේ ගබඩා 18ක් විවෘත කෙරේ

බුත්තල නිවසේ ගින්නෙන්  බරපතළ තුවාල ලැබූ තුන් හැවිරිදි දැරියත් මියයයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යාපනය විශ්වවිද්‍යාලයේ  40 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී  සිසුවියන් දෙදෙනෙකුගෙන් සුවිශේෂී දක්ෂතා

යාපනය විශ්වවිද්‍යාලයේ 40 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී සිසුවියන් දෙදෙනෙකුගෙන් සුවිශේෂී දක්ෂතා

23 February 2026
ජනාධිපති අරමුදලෙන් හිටපු අගමැතිවරයෙකුට දුන් කෝටි තුනක ණය මුදලක් මෙතෙක්  අයකරගෙන නැති බව හෙළිවෙයි

ජනාධිපති අරමුදලෙන් හිටපු අගමැතිවරයෙකුට දුන් කෝටි තුනක ණය මුදලක් මෙතෙක් අයකරගෙන නැති බව හෙළිවෙයි

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved