• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොට්ටුවේ නීතිඥ සංගමයේ පුත්තලම් දිස්ත්‍රික් සභාපති නීතිඥවරයාට වසර 10ක හිරදඬුවම්

18 February 2026
in දේශීය, පුවත්
පොහොට්ටුවේ නීතිඥ සංගමයේ  පුත්තලම් දිස්ත්‍රික් සභාපති නීතිඥවරයාට වසර 10ක හිරදඬුවම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් අලෙවි කිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩ සහිත වසර 10ක සිර දඬුවම් නියම කිරීමට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ මහත්මිය අද (18) නියෝග කළාය. මෙම නඩු තීන්දුවට අදාළ සාරාංශගත කරුණු මෙසේය.
2011 වසරේදී අක්කර 03කට අධික ඉඩම් කොටස් දෙකක් සඳහා ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් මේ පිළිබඳ පරීක්ෂණ මෙහෙයවා තිබුණි. එහිදී චෝදනා 03කට වරදකරු වූ නීතිඥවරයාට වසර 10ක සිර දඬුවමක්, රුපියල් ලක්ෂයක දඩයක් සහ පැමිණිලිකරුට රුපියල් ලක්ෂ 8ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය නියම කළේය. මෙම නඩුවේ පළමු විත්තිකරු වූ සමන් කුමාර නැමැත්තාට ද වසර 10ක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ 8ක වන්දියක් නියම විය.
දඬුවම් නියම වූ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු මහතා 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පුත්තලම දිස්ත්‍රික්කය සඳහා තරග කළ අපේක්ෂකයෙකු වන අතර ඔහු පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. මෙම නීතිඥවරයාට එරෙහිව මෙවැනිම ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ චෝදනා යටතේ තවත් නඩු 25ක් අධිකරණයේ විභාග වෙමින් පවතින බව ද වාර්තා වේ.
Post Views: 0
Previous Post

පොලිස් සේවය නවීකරණයට රුපියල් මිලියන 556ක දැවැන්ත ආයෝජනයක් නවීන තාක්ෂණික උපකරණ පද්ධතියක් පොලිසියට

Next Post

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ආරෝග්‍යා සුව සායනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන්  ආරෝග්‍යා සුව සායනයක්

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ආරෝග්‍යා සුව සායනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රොබෝ බල්ලාගේ ආන්දෝලනය

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

18 February 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

18 February 2026
වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

18 February 2026
India AI Impact Summit 2026  ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා  දීර්ඝ කෙරේ

India AI Impact Summit 2026 ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා දීර්ඝ කෙරේ

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

18 February 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved