• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තාවකාලිකව නවත්වා තිබූ පුත්තලම දුම්රිය මාර්ගය හෙට (16) සිට යළිත් පූර්ණ වශයෙන් විවෘත වේ

15 February 2026
in දේශීය, පුවත්
තාවකාලිකව නවත්වා තිබූ පුත්තලම දුම්රිය මාර්ගය හෙට (16) සිට යළිත් පූර්ණ වශයෙන් විවෘත වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මාර්ගයට සිදුවූ හානි නිසා තාවකාලිකව අත්හිටුවා තිබූ පුත්තලම දුම්රිය මාර්ගයේ මගී දුම්රිය ධාවන කටයුතු හෙට (16) සිට නැවතත් සාමාන්‍ය පරිදි පුත්තලම දුම්රිය ස්ථානය දක්වාම දීර්ඝ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. සුළි කුණාටුවෙන් පසු මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම සඳහා අදියර කිහිපයක් යටතේ මෙතෙක් ධාවන කටයුතු සීමා කර තිබූ අතර, ඒ අනුව මීට පෙර මීගමුව, කොච්චිකඩේ, නාත්තන්ඩිය සහ කුඩාවැව යන දුම්රිය ස්ථාන දක්වා පමණක් දුම්රිය ධාවනය විය. හෙට සිට මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත වීමත් සමඟ කොළඹ සිට පුත්තලම දක්වා වූ සමස්ත දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇත.

Post Views: 2
Previous Post

ජනපති අරමුදලින් රෝහල් පොරොත්තු ලේඛන අවසන් කිරීමට නව වැඩපිළිවෙළක් dont give information

Next Post

නැමීබියාවට එරෙහිව අමෙරිකාවෙන් ලකුණු 200ක දැවැන්ත අභියෝගයක්

Editor TTV News

Editor TTV News

Next Post
නැමීබියාවට එරෙහිව අමෙරිකාවෙන් ලකුණු 200ක දැවැන්ත අභියෝගයක්

නැමීබියාවට එරෙහිව අමෙරිකාවෙන් ලකුණු 200ක දැවැන්ත අභියෝගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිල්ලියේ නන්ග්ලෝයි ප්‍රදේශය  උණුසුම් වෙයි

දිල්ලියේ නන්ග්ලෝයි ප්‍රදේශය උණුසුම් වෙයි

9 March 2026
දිල්ලියේදී මණිපුර් තරුණියකට  ජාතිවාදී ප්‍රහාරයක්

දිල්ලියේදී මණිපුර් තරුණියකට ජාතිවාදී ප්‍රහාරයක්

9 March 2026
රජයේ AI පාඨමාලා හැදෑරූ  ලක්ෂ දෙකකට අධික පිරිසෙන්  සහතික ලබාගෙන ඇත්තේ  13%ක් පමණයි

රජයේ AI පාඨමාලා හැදෑරූ ලක්ෂ දෙකකට අධික පිරිසෙන් සහතික ලබාගෙන ඇත්තේ 13%ක් පමණයි

9 March 2026
විදුලිබල මණ්ඩලයේ සේවකයන්  2,000කට අධික පිරිසක් ස්වේච්ඡා

විදුලිබල මණ්ඩලයේ සේවකයන් 2,000කට අධික පිරිසක් ස්වේච්ඡා

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිල්ලියේ නන්ග්ලෝයි ප්‍රදේශය  උණුසුම් වෙයි

දිල්ලියේ නන්ග්ලෝයි ප්‍රදේශය උණුසුම් වෙයි

9 March 2026
දිල්ලියේදී මණිපුර් තරුණියකට  ජාතිවාදී ප්‍රහාරයක්

දිල්ලියේදී මණිපුර් තරුණියකට ජාතිවාදී ප්‍රහාරයක්

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved