• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගෝලීය බලශක්ති වෙළෙඳපොළට දැඩි බලපෑමක්

ඉරාන ප්‍රහාර හමුවේ කටාර්හි LNG නිෂ්පාදනය අත්හිටුවයි

2 March 2026
in පුවත්, විදෙස්
ගෝලීය බලශක්ති වෙළෙඳපොළට  දැඩි බලපෑමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලොව ප්‍රමුඛතම ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) නිෂ්පාදකයෙකු වන කටාර් රාජ්‍යයේ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් එරට LNG නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවතා දමා තිබේ. කටාර් රාජ්‍යයට අයත් QatarEnergy සමාගම නිවේදනය කරන්නේ ප්‍රධාන ගෑස් සැකසුම් මධ්‍යස්ථානයක් වන රාස් ලෆාන් (Ras Laffan) සහ මෙසායීඩ් (Mesaieed) යන නිෂ්පාදන කලාප වෙත එල්ල වූ මෙම ප්‍රහාර හමුවේ ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි. අමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ රුසියාව වැනි රටවල් සමඟ කරට කර සිටින කටාර්හි මෙම නිෂ්පාදන අත්හිටුවීම ගෝලීය බලශක්ති මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමට සෘජුවම බලපානු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

Post Views: 3
Previous Post

මැදපෙරදිග කලාපීය ස්ථාවරත්වයට ඉරානයෙන් දැඩි තර්ජනයක්

Next Post

ප්‍රමාණවත් ඉන්ධන තොග පවතී

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රමාණවත් ඉන්ධන තොග පවතී

ප්‍රමාණවත් ඉන්ධන තොග පවතී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලයට  සහ ගුවන් හමුදා මූලස්ථානයට  ඉරානයෙන් ප්‍රබල මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලයට සහ ගුවන් හමුදා මූලස්ථානයට ඉරානයෙන් ප්‍රබල මිසයිල ප්‍රහාරයක්

2 March 2026
ගෝලීය බලශක්ති අර්බුදයක පෙරනිමිති යුරෝපයේ ගෑස් මිල 50%කින් ඉහළට

ඉරාන උත්තරීතර නායකයාගේ  පවුලේ සාමාජිකයින් රැසක් ඝාතනයට ලක්වෙයි

මැදපෙරදිග අර්බුදය මධ්‍යයේ අබුඩාබි  ගුවන් තොටුපළේ මෙහෙයුම් සීමිත මට්ටමින් යළි ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලයට  සහ ගුවන් හමුදා මූලස්ථානයට  ඉරානයෙන් ප්‍රබල මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලයට සහ ගුවන් හමුදා මූලස්ථානයට ඉරානයෙන් ප්‍රබල මිසයිල ප්‍රහාරයක්

2 March 2026
ගෝලීය බලශක්ති අර්බුදයක පෙරනිමිති යුරෝපයේ ගෑස් මිල 50%කින් ඉහළට

ගෝලීය බලශක්ති අර්බුදයක පෙරනිමිති යුරෝපයේ ගෑස් මිල 50%කින් ඉහළට

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved