• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ කටාර් තානාපති නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හමුවෙයි

27 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කටාර් තානාපති ජසීම් බින් ජාබීර් ජසීම් අල් සොරූර් පසුගිය 25 දින නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවිය.

එහිදී කටාර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීන මිත්‍ර සබඳතාවයට දෙරටේම ඉහළ පෙළේ රාජ්‍ය සංචාරයන් සාක්ෂි දරන බව සිහිපත් කළ විදේශ අමාත්‍ය පීරිස් මහතා, ආර්ථික, වෙළෙඳ සහ සංචාරක කටයුතු ක්ෂේත්‍ර තුළ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

විශේෂයෙන් වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපය, ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානය, සංචාරක අංශය සහ බලශක්ති අංශය ඇතුළුව, ශ්‍රී ලංකාවේ පවතින ආයෝජකයින් සඳහා හිතකර පරිසරය ගවේෂණය කරන ලෙස පීරිස් අමාත්‍යවරයා තානාපති සොරූර් මහතාට ආරාධනා කළේය.

කටාර් රාජ්‍යයේ ආර්ථික හා සමාජයීය සංවර්ධනය සඳහා කටාර්හි සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවක ප්‍රජාව ලබා දුන් වටිනා දායකත්වය පිළිබඳව සඳහන් කළ තානාපති සෝරූර් , ශ්‍රී ලාංකිකයින් සඳහා වැඩි රැකියා අවස්ථා ලබා දීමට ඔවුන් අපේක්ෂාවෙන් පසුවන බව ප්‍රකාශ කළේය. දෙරට අතර ව්‍යාපාරික නියෝජිතයින්ගේ නිතිපතා හුවමාරු කරගැනීමෙන් වෙළෙඳ හා ආයෝඡන යන අංශ දෙකෙහිම අන්‍යෝන්ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වය තවදුරටත් ව්‍යාප්ත කිරීමට පහසුකම් සැලසෙන බව පීරිස් අමාත්‍යවරයා සහ තානාපති සොරූර් යන දෙදෙනාම සඳහන් කළහ.

මෙම අවස්ථාවට කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී විය.

Post Views: 0
Previous Post

එන්නත්කරණය වේගවත් කිරිමට පියවර ගන්නා බව ඇමැති කෙහෙලිය කියයි

Next Post

කාබුල් ගුවන් තොටුපලේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 180 දක්වා ඉහළට

editor

editor

Next Post

කාබුල් ගුවන් තොටුපලේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 180 දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

7 August 2025
වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා –  ටී.බී. සරත්

වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා – ටී.බී. සරත්

7 August 2025
වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය මොකද්ද?

වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය මොකද්ද?

7 August 2025
රජයට දෙන්නේ පැය 72 යි! ප්‍රශ්නය විසඳුවේ නැත්තම් දැවැන්ත වර්ජනයකට සූදානමින්

රජයට දෙන්නේ පැය 72 යි! ප්‍රශ්නය විසඳුවේ නැත්තම් දැවැන්ත වර්ජනයකට සූදානමින්

7 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

7 August 2025
වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා –  ටී.බී. සරත්

වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා – ටී.බී. සරත්

7 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved